Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සතියේ සුබ නැකැත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සතියේ සුබ නැකැත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
නැකත

සතියේ සුබ නැකැත්

2 days ago
147 Views

මෙම සතියේ නැකැත් සුබ කටයුතු සඳහා යොදා ගැනීමේදී ඔබගේ කාර්ය වඩාත් සාර්ථක කරගැනීමට නම් ඔබගේ අවශ්‍යතාවය අනුව ජ්‍යොතිෂවේදී මහතෙකුගේ උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.

ජූනි 16 වැනි සඳුදා දවස පුරාම දෙනට නැකත පවතින අතර අටවිසි මහා යෝග අතර ශුභ යෝගය යෙදී ඇත. අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අස්ලිස, දෙට,රේවතී යන නැකැත් හිමියන්ට වගා කටයුතු, වෙළෙඳ ව්‍යාපාර කටයුතු, මූල්‍ය කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, ආගමික කටයුතු හා කුඩා දරුවන්ගේ සියලු කටයුතු සඳහා සුබ නැකැත් මෙදින සාදා ගතහැකිය. සුබ දිශාව උතුර වේ.

ජුනි 18 බදාදා පස්වරු 1.33 දක්වා සිද්ධි යෝග බලය සහිත පංචාංග ශුද්ධ සුබ දිනයකි. පුවපුටුප නැකත පවතින මෙදින පුෂ, අනුර, උත්‍රපුටුප, අස්ලිස, දෙට,රේවතී,අද, සා, සියාවස, රෙහෙණ, හත, සුවණ, බෙරණ, පුවපල්, පුවසල යන නැකැත් හිමියන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම් ආරම්භයට, තරග විභාග ආදියට ඉදිරිපත්වීමට, රසායනික කටයුතු සම්බන්ධ වැඩවලට, මුදල් තැන්පත් කිරීම ආදියට නැකැත් සාදා ගත හැකිය. සුබ දිශාව නැඟෙනහිර වේ. ජූනි 20 වන සිකුරාදා කේවල සිද්ධි යෝගය ඉතාම සුබ යෝගයක් සහිත නැකැත් දිනයකි. රාත්‍රී 9.43 දක්වා මෙම යෝග බලය පවතින අතර අට විසි මහා යෝග චක්‍රය අනුව ශ්‍රීවත්ස නම් යෝගයද, ශෝභන යෝගයද, සුබ කර්ණයන්ද මෙදින යෙදී ඇත. පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, රෙහෙණ, හත, සුවණ, බෙරණ, පුවපල්, පුවසල,අස්විද, මා, මුල යන නැකැත් හිමියන්ගේ සියලුම ගොවිතැන් හා වගා කටයුතු, ළිං තැනීම, වෙදකම්, වෙළහෙළඳාම් හා ව්‍යාපාර, මූල්‍ය, ලිපි ලේඛන, රැකියා, ආගමික කටයුතු හා කුඩා දරුවන්ගේ සියලුම කටයුතු මෙම දිනය ඉතා ප්‍රශස්තය.

මෙම සතියේ 17 වන අඟහරුවාදා පස්වරු 2.45 සිට 18 වන බදාදා පස්වරු 1.33 දක්වා සිංහ කරණය පවතින බැවින් මෙම දෙදින අල වර්ග සිටුවීමට ඉතා සුදුසුය. 21 වන සෙනසුරාදා පෙරවරු 7.20 සිට දිවි කරණය ද පවතින බැවින් කොළ ප්‍රයෝජනයට ගන්නා බෝග වර්ග සිටුවීමට මෙදින සුදුසුය.

ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක, විදුහල්පති, දේශමාන්‍ය
ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල.
076 824 8000

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago
Related News
ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

සුරගුරු පරදා බුධ ජය ලබයි

නැකත

පංචාංග ලිත්වල පරස්පරතා නිසා ජ්‍යොතිෂය හෑල්ලුවට ලක්වීම සාධාරණද?

ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

දත් දෙපළේ හැඩ අනුව ඇගේ ගතිගුණ

ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

නිවාසවල වාස්තු දෝෂ කාන්තාවන්ට බලපාන ආකාරය

ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

සෙනසුරු මාරුවයි තුලා ලග්නයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok