ඉන්දියාවේ දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි මගීන්ගේ වාර්තාවක් එම ගුවන් සේවය නිකුත්කර ඇත.
එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇති අතර ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් ද සිට ඇත.