Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බටහිර වෙරළ තීරයේ ක්‍රිකට් ගැටුම හෙට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බටහිර වෙරළ තීරයේ ක්‍රිකට් ගැටුම හෙට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

බටහිර වෙරළ තීරයේ ක්‍රිකට් ගැටුම හෙට

2 days ago
119 Views
මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය

හලාවත ආනන්ද විද්‍යාලය සහ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය අතර ප්‍රථම වරට පවත්වන “බටහිර වෙරළ තීරයේ මහ ක්‍රිකට් ගැටුම” :(Battle of the West Coast) ජුනි 14 දින වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සූදානම් කර ඇත.

එම තරගයේ කුසලානය සහ නිල ජර්සි එළිදැක්වීම සහ තරගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ උත්සවය හලාවත ශ්‍රී විජයාරාමාධිපති හලාවත සුමනසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්, හලාවත ආනන්ද විද්‍යාලයේ විදුහල්පති අරුණ ගුණසිරි මහතාගේ සහ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති විමුක්ති දේශප්‍රිය සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හලාවත නිලාවින් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

හලාවත ආනන්ද විද්‍යාලය

හලාවත ආනන්ද විද්‍යාලයේ 75 වන සංවත්සරය ද මෙම වර්ෂයට යෙදී ඇති නිසා මෙම තරගය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත්, 14 සෙනසුරාදා දින උදෑසන 7ට ආනන්ද විද්‍යාලය අසලින් ආරම්භ කරන රථ පෙළපාලියකින් තරගයට සහභාගි වීම සඳහා පිටත්ව යෑමටත් කටයුතු සූදානම් කර ඇති බව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති අරුණ ගුණසිරි මහතා ‘දිවයින’ට පැවසීය.

ස්වර්ණ ශ්‍රී මහවත්ත – හලාවත විශේෂ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

19 hours ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

2 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

14 hours ago
Related News
ක්‍රී​ඩා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රී​ඩා

දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

ක්‍රී​ඩා

මහනුවර දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාවයන් මැදදුම්බර හා මිණිපේ දිනාගනී

ක්‍රී​ඩා

සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට

ක්‍රී​ඩා

බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok