Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

17 hours ago
130 Views

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා පසුගිය (12දා) පස්වරුවේ දිවයිනට පැමිණියහ.

මෙම තරග සංචාරයේ දී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 03 ක් සහ විස්සයි-20 තරග 03ක් සඳහා සහභාගි වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය එළඹෙන ජුනි මස 17 දින සිට 21 දින දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීත්, දෙවන ටෙස්ට් තරගය ජුනි මස 25 දින සිට 29 දින දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

එක්දින තරග 03 එළඹෙන ජූලි මස 02, 05 සහ 08 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

විස්සයි -20 තරග 03 එළඹෙන ජූලි මස 10, 13 සහ 16 යන දිනවල පල්ලෙකැළේ, දඹුල්ල සහ කොළඹ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිවලදී පැවැත්වේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 05 දෙනකු සහ නිලධාරීන් 05 දෙනකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය 12 දින පැමිණ අතර ඉතිරි පිරිස 13 දින පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

සංස්කරණය – සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

17 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

7 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

1 day ago
Related News
ක්‍රී​ඩා

දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

ක්‍රී​ඩා

මහනුවර දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාවයන් මැදදුම්බර හා මිණිපේ දිනාගනී

ක්‍රී​ඩා

සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට

ක්‍රී​ඩා

බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට

ක්‍රී​ඩා

ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම ලකුණු 212කට සීමා වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok