Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

June 14, 2025
286 Views

2025 ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ තීරණාත්මක දෙවැනි දිනය (13 වැනිදා) නිමාවට පත්විය. ඓතිහාසික ලෝට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ තණතීරුව වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්වද්දී දෙවැනි දිනට තරගය නතර කරද්දී දෙපිලේ කඩුලු 14ක් බිඳවැටීම කැපී පෙණෙන සිදුවීමක් විය.

එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 138කට සීමා කරන්නට නායක පැට් කමින්ස් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානුවන්ට හැකියාව ලැබුණේ පළමු ඉනිමේ තීරණාත්මක වාසිය සිය කණ්ඩායමට හිමිකර දෙමිනි.

කෙසේ වුවද දෙවැනි දිනට තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 43ක් රැස්කරගෙන සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඔස්ට්‍රේලියා වේග පන්දු බළඇණිය හමුවේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 138ක් පමණි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 28කට කඩුලු 6ක් දවාගැනීමට සමත්විය. ඔහු ඒ අනුව තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 300 සීමාව පසුකර ගිය අතර, ලෝට්ස් ක්‍රීඩාංගණයේදී කඩුලු 5ක් දවාගත් පළමු සංචාරක නායකයා බවට පත්වන්නට ද ඔහුට අවස්ථාව ලැබිණි.

දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානුවන් දකුණු අප්‍රිකා වේග පන්දු බළඇණිය හමුවේ අසරණ විය.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා ලකුණු 44කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර, ලුන්ගි න්ගිඩි ලකුණු 35කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

ඒ අනුව දෙවැනි දිනට තරගය නතර කරන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබා සිටියේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම තවත් කඩුලු 2ක් අතැතිව ලකුණු 218ක් ඉදිරියෙන් පසුවිය.

සිසිර ඉන්ද්‍රජිත්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ක්‍රී​ඩා

පළමුවරට හිරුණ සහ මීදුම් රන් පදක්කම් දිනති

ක්‍රී​ඩා

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ක්‍රී​ඩා

ජවසම්පන්න පහරකට විශේෂඥ පුහුණුවක්

ක්‍රී​ඩා

විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ඊගා ශ්වියොන් ටෙක්ට

ක්‍රී​ඩා

ගාල්ලේ මහා ක්‍රිකට් සංග්‍රාමය 18 – 19

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok