Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ක්‍රී​ඩා

සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට

June 14, 2025
187 Views

මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලිය

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමත්විය.

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ දී පසුගියදා පවත්වන ලද මෙම තරගාවලියේ අනු ශූරතාවය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හිමිකර ගැනීමට සමත් වූ අතර මෙම ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කළ එම්. උෂාන් ජයකොඩි ක්‍රීඩකයා ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ටී. ජී. ජේ. රුවන්තිකා ද සම්මානයෙන් පිදුම් ලැබීය.

මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී අජිත් කුලතුංග මහතාගේ අධීක්ෂණය යටතේ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා එක්ව සිටි අතර, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ එම්. යූ. නිශාන්ත, මූලස්ථාන දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ලක්ෂ්මන් විජේසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ක්‍රී​ඩා

අපි හිතපු දේ වු‍ණේ නෑ – තරගාවලි පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක කියයි

ක්‍රී​ඩා

ඇන්ඩ්‍රි රසල් ක්‍රිකට් පිටියෙන් යයි

ක්‍රී​ඩා

තුරෙයිසාමි සහ මනිවේල් පදක්කම් දිනති

ක්‍රී​ඩා

ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම අනුශූරතාව දිනයි

ක්‍රී​ඩා

49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ඉසව් 7ක් මේ සති අන්තයේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok