Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බයිසිකල් හොරා !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බයිසිකල් හොරා !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

බයිසිකල් හොරා !

9 hours ago
297 Views

( චිත්‍රපටය නොවේ )

ඊයේ ( 7 ) පෙරවරුවේ මට්ටක්කුලිය, රාවත්ත පාර ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමකදී 45වියෙහි පසුවන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ .කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබී ඇති බුද්ධි තොරතුරක් මත එම කොට්ඨාශයට අනුයුක්ත නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වැටළීමමේ දී සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 6.6 ක් තිබී සොයාගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ ඔස්සේ සැකකරුගේ නිවසට පොලිසිය ගොස් සති අතර, එහිදී සොරකම් කරන ලද බවට සැකකෙරෙන බයිසිකල් 170ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු කොළඹ 15 හි පදිංචි අයෙකි . සැකකරු මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවා තබා ඇත.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
විගස පුවත්

අනුර’පුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස් අත්අඩංගුවට

විගස පුවත්

ගාල්ල පුංචි ආණ්ඩු සටන උණුසුම්

විගස පුවත්

තායිවානයේදී අපට රීදී පදක්කමක්

විගස පුවත්

තායිවානයේදී ශ්‍රී ලංකාවට මීටර් 100 ලෝකඩ පදක්කමක්

විගස පුවත්

ජනපති පොදු සමාව අවභාවිත කරලා ! මීට පෙරත් අනුමැතිය නොලත් රැඳවියන් නිදහස් කරලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok