අද (8) පස්වරුවේ පැවති තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.ඇය එම පදක්කමට හිමිකම් කීවේ ,මීටර් 56.62ක දක්ෂතාවක් දක්වමිනි
රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි ටය .ඇය ගේ මීටර 56.82 කි .