Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාල්ල පුංචි ආණ්ඩු සටන උණුසුම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාල්ල පුංචි ආණ්ඩු සටන උණුසුම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ගාල්ල පුංචි ආණ්ඩු සටන උණුසුම්

1 week ago
2131 Views

ගාල්ල මහනගර සභාව සදහා නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනිම සදහා වන පළමු රැස්විම එළැඹෙන ජූනි 20 වැනිදින පෙ.ව 9.00ට ගාල්ල මහනගර සභා රැස්විම් ශාලාවේ දි පැවැත්වීමට නියමිතය .

දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් , අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කොට ඇත. මෙදින ගාල්ල මහනගර සභාව සදහා නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරාගැනිමේ සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙවර මැතිවරණයේ දි ජාතික ජනබලවේගය විසින් මන්ත්‍රිධුර 17ක් හිමිකරගෙන ඇති අතර තනි පක්ෂයක් වශයෙන් වැඩිම මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ජාතික ජනබලවේගයයි.. එහෙත් විපක්ෂය විසින් මන්ත්‍රිධුර 19ක් හිමිකරගෙන ඇත.සමගි ජනබලවේගය මන්ත්‍රිධුර 09ක් හිමිකරගෙන ඇති අතර එජාපය විසින් මන්ත්‍රිධුර 05ක් හිමිකරගෙන ඇත. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 03ක් හිමිකරගෙන ඇති අතර පොදුජන එක්සත් පෙරමුණ විසින් මන්ත්‍රිධුර 02ක් හිමිකරගෙන ඇත.

විපක්ෂය විසින් ගාල්ල මහනගර සභාවේ බලය අනිවාර්යෙන්ම ලබා ගන්නා බව ගාල්ල මහනගර සභාවේ එජාප මන්ත්‍රි ජිලිත් නිශාන්ත මහතා පවසයි. විපක්ෂයේ මන්ත්‍රිවරු 19 දෙනාගේ සහභාගිත්වයෙන් ඒ.ඒ පක්ෂවල ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ දි රැස්විමක් පැවැත්විමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
විගස පුවත්

පළමු කාර්තුවේ දී 4.8% ක ආර්ථික වර්ධනයක්

විගස පුවත්

ඉන්දියන් ගුවන් යානයක දෝෂයක්

විගස පුවත්

රත්නපුර ප්‍රා.සභාවේ බලය සජබට

විගස පුවත්

ඉන්දීය ගුවන් අනතුර දා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතුරුදහන් වෙයි

විගස පුවත්

ගීතා ගෝපිනාත් – ජනපති අතර හමුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok