Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ජනපති පොදු සමාව අවභාවිත කරලා ! මීට පෙරත් අනුමැතිය නොලත් රැඳවියන් නිදහස් කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ජනපති පොදු සමාව අවභාවිත කරලා ! මීට පෙරත් අනුමැතිය නොලත් රැඳවියන් නිදහස් කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ජනපති පොදු සමාව අවභාවිත කරලා ! මීට පෙරත් අනුමැතිය නොලත් රැඳවියන් නිදහස් කරලා

5 hours ago
471 Views

සියල්ලන්ටම වැඩ වරදී !

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවකු ජනාධිපති සමාව ලැබූ බව සඳහන් කරමින් නිදහස් කිරීම ගැන මේ වන විට ජනපති කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ .එමෙන්ම ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන විමර්ශන ආරම්භ කර තිබේ .ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කිරීමටද රහස් පොලිසිය කටයුතු කර ඇත .
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට යළි කැඳවීමක් ද සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දේ ..
ජනාධිපති සමාව හිමි වූ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මත මීට පෙරද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වී ඇතැයි දැනගැනීමට ඇත .

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් නිවේදනයක්ද නිකුත් කර තිබේ . එහි සඳහන් වන පරිදි අනීතික ලෙස සිරකරුවන් නිදහස් කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .මීට පෙරද ජනපති පොදු සමාව යටතේ අනුමැතිය නොලත් රැඳවියන් නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි එහි සඳහන් වේ .

එම නිවේදනය පහත දැක්වේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
විගස පුවත්

බයිසිකල් හොරා !

විගස පුවත්

පොසොන් සමයේ අනුරපුර – මිහින්තලය ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම

විගස පුවත්

සිමෙන්ති මිල ඉහලට

විගස පුවත්

T 56 ක් එක්ක කෙනෙක් සමිත්පුරයෙ දී දැලට

විගස පුවත්

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගුවෙල් උරිබේ ට වෙඩි ප්‍රහාරයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok