Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පොසොන් සමයේ අනුරපුර – මිහින්තලය ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පොසොන් සමයේ අනුරපුර – මිහින්තලය ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

පොසොන් සමයේ අනුරපුර – මිහින්තලය ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම

10 hours ago
316 Views

පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ .
හෙට (08) දින සිට මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ සහ රථවාහන සැලස්ම ක්‍රියාත්මක වීමට නියමිතය .

මේ සදහා පොලිස් නිළධාරීන් 3,500කට ආසන්න ප්‍රමාණයක් අනුයුක්ත කර ඇති අතර මෙම පොලිස් නිලධාරීන් ආරක්ෂාව සැපයීම, රථවාහන හැසිරවීම, වැව් ආශ්‍රිත ජීවිතාරක්ෂක කටයුතුවල මෙන්ම සිවිල් ඇඳුමින් ආරක්ෂාව සැපයීම වැනි බොහෝ ක්‍රියාත්මකවීම් සඳහා අනුයුක්ත කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ .
එමෙන්ම වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් තමන් සතු වටිනා දේවල් සම්බන්ධව සැලකිළිමත්වන ලෙසත්, පුද බිම් පිරිසිදුව තබා ගැනීමටත්, ප්ලාස්ටික් පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී . එමෙන්ම සැදැහවතුන් සඳහා ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබා දී , අවශ්‍ය විටෙකදී ඔවුනගේද සහාය ලබා ගන්නා ලෙස ට ප්ලොඉස් මාධ්‍ය කොට්ඨාශය වැඩි දුරටත් එම නිවේදනයේ දක්වා තිබේ .

මේ අතර පොසොන් උත්සව සමයේදී අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව අනුරාධපුර නගරයේ පහත සඳහන් ස්ථානවල රථගාල් ස්ථාපිත කර ඇති අතර ඒවායෙහි සිය රථවාහන නවතා තැබීම් සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

  1. රුවන්වැලි සෑය රථ ගාල
  2. රුවන්වැලි සෑය ප්‍රභූ රථ ගාල
  3. මිරිසවැටිය රථ ගාල
  4. වට වන්දනා රථ ගාල
  5. ඉසුරුමුණිය පාසල් රථ ගාල
  6. ථූපාරාම සුසාන භූමිය රථ ගාල
  7. සඳහිරු සෑය රථ ගාල
  8. පැරණි භික්ෂු විද්‍යාල රථ ගාල
  9. අභයගිරි රථ ගාල
  10. ලංකාරාම රථ ගාල
  11. සමාධි පිළිම රථ ගාල
  12. ජේථවනාරාම රථ ගාල
  13. නෙල්ලිකුලම පාසල් රථ ගාල
  14. පුරවිද්‍යා හන්දිය රථ ගාල
  15. පැරණි බන්ධනාගාර රථ ගාල
  16. කුරුණැගල හන්දිය රථ ගාල
  17. අක්කර 08 රථ ගාල
  18. පැරණි පොලිස් භූමි රථ ගාල
  19. පැරණි පොලිස් භූමි ප්‍රභූ රථ ගාල
  20. සඳකඩ පහන රථගාල
  21. කුට්ටම් පොකුන් රථගාල

මිහින්තලය පූජා භුමියේ පිහිටා ඇති රථ ගාල්

  1. අඹකොටුව රථ ගාල
  2. කඳු පාමුල රථ ගාල
  3. කළුදිය පොකුණ රථ ගාල
  4. ඉසුරු උයන රථ ගාල
  5. තිස්ස ක්‍රීඩාංගන රථ ගාල
  6. නව රථ ගාල
  7. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිල නිවාස රථ ගාල

සම්පුර්ණ පොලිස් නිවේදනය පහතින්

Media on 2025.06.08 at 0940 පොසොන් උත්සව ආරක්ෂක වැඩපිළිවෙල හා රථ වාහන සැලැස්මDownload
- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
විගස පුවත්

තායිවානයේදී අපට රීදී පදක්කමක්

විගස පුවත්

තායිවානයේදී ශ්‍රී ලංකාවට මීටර් 100 ලෝකඩ පදක්කමක්

විගස පුවත්

බයිසිකල් හොරා !

විගස පුවත්

ජනපති පොදු සමාව අවභාවිත කරලා ! මීට පෙරත් අනුමැතිය නොලත් රැඳවියන් නිදහස් කරලා

විගස පුවත්

සිමෙන්ති මිල ඉහලට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok