කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි . සිමෙන්ති සමාගම් ගත් මෙම තීරණය
අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දැමෙනු ඇත . ඉහළ දැමෙන ,දින වකවානු පිලිබඳ තොරතුරු වාර්තා වී නැත .
සිමෙන්ති මිල ඉහලට
