Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: යටිනුවර අන්තර් ප්‍රාදේශීය ලේකම් ක්‍රීඩා ශූරතාවය දෙවන වරටත් මැණික් ක්‍රීඩා සමාජයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: යටිනුවර අන්තර් ප්‍රාදේශීය ලේකම් ක්‍රීඩා ශූරතාවය දෙවන වරටත් මැණික් ක්‍රීඩා සමාජයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

යටිනුවර අන්තර් ප්‍රාදේශීය ලේකම් ක්‍රීඩා ශූරතාවය දෙවන වරටත් මැණික් ක්‍රීඩා සමාජයට

2 weeks ago
35 Views

දක්ෂතම ක්‍රීඩකයා සහන් උදාන

දක්‍ෂතම ක්‍රීඩිකාව තරුෂි සෙව්වන්දි

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍රථම අදියර ලෙස පැවැත්වෙන යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට මැණික් ක්‍රීඩා සමාජය සමත් විය.

මෙම තරගාවලියේදී සමස්ත ලකුණු එකසිය තිස් දෙකක් (132) ලබා ගනිමින් අඛණ්ඩව දෙවන වතාවටත් සමස්ත ශූරතාවය දිනා ගැනීමට මැණික් ක්‍රීඩා සමාජය සමත් වූ අතර, තරගාවලියේ අනුශූරතාවය තියුණු තරගයකින් පසු හිමිකර ගැනීමට ලකුණු එකසිය තිස් එකක් (131) ලබාගත් පිළිමතලාව විදුහල් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පිරිමි මීටර් 1500, මීටර් 5000, මීටර් 10000 යන ඉසව්වලින් ප්‍රථම ස්ථානයන් දිනා ගත් පිළිමතලාව විදුහල් ක්‍රීඩා සමාජයේ සහන් උදාන පිදුම් ලැබීය. ඔහුගේ පුහුණුකරු ලෙස වසන්ත පෙරේරා කටයුතු කරයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අඛණ්ඩව තෙවන වරටත් සම්මානය හිමිකර ගනු ලැබුවේ කාන්තා මීටර් 1500, මීටර් 5000, මීටර් 10000 යන ඉසව්වලින් ප්‍රථම ස්ථානයන් හිමිකර ගත් මැණික් ක්‍රීඩා සමාජයේ තරුෂි සෙව්වන්දි කුමාරිය. ඇයගේ පුහුණුකරු ලෙස ටෙරන්ස් වීරකෝන් කටයුතු කරයි.

යටිනුවර ක්‍රීඩා නිලධාරි ටෙරන්ස් බණ්ඩාර වීරකෝන් ගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය වී පැවති මෙම තරගාවලිය පසුගියදා මැණික්දිවෙල මධ්‍යම මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර ජය සංකේත ප්‍රදානය කිරීම යටිනුවර ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.සී. ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

ක්‍රී​ඩා

‘හෝම් ලෑන්ඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානය 09 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok