Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

2 weeks ago
320 Views

ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමය තවත් පියවරක් ඉදිරියට තබමින්, 2025 සිට 2027 දක්වා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ (NRASL) සභාපතිත්වය පසුගියදා නාවික හමුදාවෙන් ගුවන් හමුදාව වෙත නිළ වශයෙන් භාර දෙන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා කොළඹ කදවුරු පරිශ්‍රයේදී පැවති ජාතික රයිෆල් සංගමයේ මහ සභා රැස්වීමේදී හිටපු සභාපතිතුමන් වන නාවික හමුදාවේ රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතා විසින් නව සභාපතිතුමන් ලෙස පත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ ජෙනරාල් එයර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. තවද මෙම අවස්ථාවේ දී ජාතික රයිෆල් සංගමයේ ප්‍රධාන තනතුරු නාවික හමුදා නිළධාරීන් විසින් ගුවන් හමුදා නිළධාරීන් හටද නිළ වශයෙන් භාර දීම ද සිදුවිය.

මෙහිදී (Practical Shooting, Metallic Silhouette Shooting, Sporting Clay Shooting) වෙඩි තැබීම ඇතුළු ඔලිම්පික් නොවන වෙඩි තැබීමේ ඉසව් කිහිපයක් සඳහා ජාතික පාලක මණ්ඩලය ලෙස ජාතික රයිෆල් සංගමය ක්‍රියා කරන අතර මෙම වෙඩි තැබීමේ ඉසව් ජාතික රයිෆල් සංගමය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ පුළුල් අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

එම අවස්ථාව අමතමින් නව සභාපතිතුමන් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කෙරෙහි තැබූ විශ්වාසය හා වගකීම පිළිබඳව අවංක කෘතඥතාව පළ කළ අතර සංගමයට පවරා ඇති වගකීම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොසැලී කැපවීමෙන් කටයුතු කරන බවට එම අවස්ථාවේ ප්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගම් වල නියෝජිතයන්, ප්‍රවීණ වෙඩික්කරුවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි විය. ඒ අනුව පත්වූ ජාතික රයිෆල් සංගමයේ නව නිළධාරීන් ලෙස

සභාපති – මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ ජෙනරාල් එයර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම, ලේකම් – ගෘප් කැප්ටන් චමින්ද හේරත්, සහකාර ලේකම් – ස්කොඩ්‍රන් ලීඩර් මනෝජ් විජේවික්‍රම,

භාණ්ඩාගාරික – වින්ග් කමාන්ඩර් මිලාන් සිල්වා, උප භාණ්ඩාගාරික – ස්කොඩ්‍රන් ලීඩර් ප්‍රසන්න කුමාරගේ, නීති උපදේශක – වින්ග් කමාන්ඩර් ප්‍රබුද්ධ දහනායක, සැපයුම් සම්බන්ධීකාරක – ස්කොඩ්‍රන් ලීඩර් ශමිල ගුණසේකර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම පැතුම්ගෙන් හැඩ වෙයි

ක්‍රී​ඩා

කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ කාලසටහන එළිදකී

ක්‍රී​ඩා

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 08ක්

ක්‍රී​ඩා

විවෘත පංචප්‍රයාම පිහිණුම් ශූරතාවලියේ කාන්තා ශූරතාවය කලුතර බාලිකාවට

ක්‍රී​ඩා

දෙවැනි දිනයේ වැස්සෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ රිද්මයට එති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok