Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

2 weeks ago
326 Views

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට

වසර 16කට පසුව පූනායි කණාඩායමට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ තායිලන්තයේ බැංකොක්හිදී පැවැති සුහද පාපන්දු තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙන ආ ගෝලය තරගයේ 56වන මිනිත්තුවේදී ඩියෝන් පෙරේරා වාර්තා කළේය.

පූනායි කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 185 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයත් සමග ශ්‍රී ලංකාව 200 වන ස්ථානයේ සිය ස්ථාන දෙකක් ඉදිරියට පැමිණි අතර, ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 198වැනි ස්ථානයේ වීම කැපී පෙණෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ලබන අඟහරුවාදා (10 දා) චීන තායිපේ කණ්ඩායමට එරෙහිව කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී තරගවැදීමට නියමිතය.

මේ අතර 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නට දකුණු කොරියාවට හැකියාව ලැබිණි. ඒ ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවටයේදී ඉරාකය සමග පැවැති තරගය ගෝල 2-0ක් ලෙස ජයගැනීමත් සමගයි.

මේ අනුව දකුණු කොරියාව අඛණ්ඩව පාපන්දු ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ 11 වැනි අවස්ථාවද මෙය විය. තවද ඉතිහාසයේ පළමු වතාවට පාපන්දු ලෝක කුසලානයකට සුදුසුකම් ලබාගන්නට උස්බෙකිස්තානයට හැකිවිය. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමග පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගය.

එමෙන්ම ඕමානය ගෝල 3-0ක් ලෙස පරාජය කළ ජෝර්දානයද පළමු වරට පාපන්දු ලෝක කුසලානයකට සුදුසුකම් ලබාගතේය. 2026 පාපන්දු ලෝක කුසලානය රටවල් 48ක සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මේ වන විට රටවල් 10ක් ඊට සුදුසුකම් ලබා තිබේ.

සිසිර ඉන්ද්‍රජිත්

සංස්කරණය – සුසිල් ජයකොඩි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම පැතුම්ගෙන් හැඩ වෙයි

ක්‍රී​ඩා

කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ කාලසටහන එළිදකී

ක්‍රී​ඩා

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 08ක්

ක්‍රී​ඩා

විවෘත පංචප්‍රයාම පිහිණුම් ශූරතාවලියේ කාන්තා ශූරතාවය කලුතර බාලිකාවට

ක්‍රී​ඩා

දෙවැනි දිනයේ වැස්සෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ රිද්මයට එති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok