Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: තායිවාන ප්‍රශ්නයට කිසිම විදේශ රටකට මැදිහත්විය නොහැකියි – චීනය අවධාරණය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: තායිවාන ප්‍රශ්නයට කිසිම විදේශ රටකට මැදිහත්විය නොහැකියි – චීනය අවධාරණය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

තායිවාන ප්‍රශ්නයට කිසිම විදේශ රටකට මැදිහත්විය නොහැකියි – චීනය අවධාරණය කරයි

4 days ago
387 Views

තායිවාන ප්‍රශ්නය තනිකරම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, කිසිදු විදේශ රටකට මැදිහත් වීමට අයිතියක් නැති බව චීන රජය කියයි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පසුගියදා පැවති ෂැන්ග්‍රි-ලා සංවාදයේදී දේශනයක් පවත්වමින් “චීන තර්ජනය” අතිශයෝක්තියට නැංවූ බවත්, දකුණු චීන මුහුදේ ගැටලුව ගැන වැරදි ප්‍රකාශ කළ බවත් චීන විදේශ අමාත්‍යංශය කියයි.

ඇමරිකාව “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” ඉදිරියට ගෙන යෑම සඳහා, දකුණු චීන මුහුදේ ප්‍රහාරාත්මක අවි යොදවා, ගැටුම් අවුලුවා, අස්ථාවරත්වයක් ඇති කර තිබෙන බවත් චීනය චෝදනා කරයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
විදෙස්

‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා කමල් හසන් සහ මනි රත්නම් සුසංයෝගය රිදී තිරයට

විදෙස්

ඇමරිකාවේ අසාධාරණ චෝදනා චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි!

විදෙස්

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

විදෙස්

ප්‍රහාරය මාස 18 ක් තිස්සේ සැලසුම් කළ යුක්‍රේන හමුදාවේ මකුළු දැල මෙහෙයුම

විදෙස්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියානු යුද ගුවන් යානා 40ක් විනාශයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok