Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: පෝලන්ත විදේශ කටයුතු ඇමැති සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර සුහද හමුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: පෝලන්ත විදේශ කටයුතු ඇමැති සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර සුහද හමුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රධාන පුවත්

පෝලන්ත විදේශ කටයුතු ඇමැති සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර සුහද හමුවක්

4 days ago
203 Views

පෝලන්ත විදේශ කටයුතු ඇමැති RadosBaw Sikors මහතා පෙරේදා (29 දා) අරලියගහ මන්දිරයේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අගමැතිනිය සංචාරක දූත පිරිස පිළිගත් අතර ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය සහ කෘතඥතාව පළකළාය. ආර්ථික සංවර්ධනය,

ශ්‍රම සංචලතාව, ඉහළ මට්ටමේ සංචාරක ව්‍යාපාරය සහ ඩිජිටල් පරිපාලන පද්ධති ක්‍රියාත්මක කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි දෙපාර්ශවයේම අවධානය යොමුවිය.

සාකච්ඡාව අතරතුර පෝලන්තයට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජාතිකයන් දැනට මුහුණදෙන වීසා ආශ්‍රිත අභියෝග විසඳීමට කඩිනම් පියවර ගන්නා බවට එරට විදෙස් අමාත්‍යවරයා පැවසීය.

මෙම රැස්වීමට දෙරටේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ යුරෝපානු සංගමයේ තානාපති Carmen Moreno ආසියා-පැසිෆික් කලාපයේ නියෝජ්‍ය ප්‍රධානී Monika Bylaite, නවදිල්ලියේ පෝලන්ත තානාපති කාර්යාලයේ භාර නිලධාරී Piotr Zwitalski, Joanna DopieraBa-KonkoBowicz, Marta Stachowiz, Marta Stachowich, MaBgorzata Kope, and Konrad Laskowski යන නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහභාගී විය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

පුනර්ජනනීය බලශක්තිය ගිලින්න බහිරවයෙක්!‍

ප්‍රධාන පුවත්

මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:

ප්‍රධාන පුවත්

කොළඹ ඇතුළු බස්නාහිර පුංචි සභා 21ක මංගල රැස්වීම් දින අද ගැසට්ටුවේ

ප්‍රධාන පුවත්

සතුටු සිනා මැද … අනුදි දිවයිනට…!

ප්‍රධාන පුවත්

‘දෙරණ 60 ප්ලස්’ ජනප්‍රියම ගායන තරුව උපාලි පුවත්පත් සමාගමෙන්…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok