Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දිල්ලි කැපිටල්ස්ට කඩුලු 6ක ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දිල්ලි කැපිටල්ස්ට කඩුලු 6ක ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

දිල්ලි කැපිටල්ස්ට කඩුලු 6ක ජයක්

2 weeks ago
28 Views

මැද පෙළින් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි සමීර් රිස්වි ගේ විශිෂ්ට පිතිහරඹයත්, මුෂ්ටෆිසූර් රහ්මන්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් 2025 තරගාවලියේ 66වන තරගය වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංස්ග් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්විය.

පෙරේදා (24දා) ජයිපූර් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 206ක් ලබාගනිමින් ලකුණු 207ක අභියෝගයක් ප්‍රතිවාදීන්ට එල්ල කළද, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 208ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ෂෙයාර්ෂ් අයියර් ලකුණු 53ක්, මාකර්ස් ස්ටොයිනස් නොදැවී ලකුණු 44ක්, ජොස් ඉංග්ලිෂ් ලකුණු 32ක් සහ ප්‍රභාෂිමරන් සිංග් ලකුණු 28ක් ලැබීය.

පන්දු යැවීමේදී මුස්ටෆිසූර් රහ්මාන් ලකුණු 33කට කඩුලු 3ක්, විප්රාජ් නිගම් ලකුණු 38කට කඩුලු 2ක් සහ කුල්දීප් යාදෙව් ලකුණු 39කට කඩුලු 2ක් දවාලීය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ සමීර් රිස්වි පන්දු 25කට පමණක් මුහුණදෙමින් හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව කරුන් නයිර් ලකුණු 44ක් සහ කේ. එල්. රාහුල් ලකුණු 35ක් ලැබීය. පන්දු යැවීමේදී හර්ප්‍රීට් බ්‍රාර් ලකුණු 41කට කඩුලු 2ක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස සමීර් රිස්වි සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

ක්‍රී​ඩා

‘හෝම් ලෑන්ඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානය 09 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok