Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: තුසිත හල්ලොලුව 2දා තෙක් රිමාන්ඩ්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: තුසිත හල්ලොලුව 2දා තෙක් රිමාන්ඩ්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රධාන පුවත්

තුසිත හල්ලොලුව 2දා තෙක් රිමාන්ඩ්

4 days ago
180 Views

විමර්ශන නිලධාරීන් ගැනත් විමර්ශනයක් කරන්නැයි නියෝග

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ලබන 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (30දා) නියෝග කළාය. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් වටිනා ජංගම දුරකථනයක් හා පරිගණකයක් ඇතුළු උපකරණ අයථා ලෙස පරිහරණය කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි කියමින් කොටුව පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

එමෙන්ම එම සැකකරු සම්බන්ධයෙන් මින් පෙර තම අධිකරණයට ඉදිරිපත් කොට තිබූ බී වාර්තාවල අයථා පරිහරණය නමැති චෝදනාව පමණක් ඇතුළත් කොට තිබියදීත් ඊයේ (30දා) තම අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සැකකරු පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව ද දක්වා තිබීම පිළිබඳ අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් එකී විමර්ශන නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසට ද බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළාය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ කොටුව පොලිසිය එම සැකකරුව මින් පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. එහිදී විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම සැකකරු ඇපමත මුදාහැර ඊයේ (30දා) නඩුව යළි කැඳවීමට නියෝග කොට තිබිණි.

එලෙස අධිකරණයේ නියෝගය අනුව නඩුව ඊයේ (30දා) කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

හල්ලොලුව මහතාට මෑතකදී සිදුව ඇතැයි කියන වෙඩි තැබීමකට ලක්ව ඔහුගේ ලිපිගොනු පැහැර ගැනීමක් වී ඇති බවට වූ සිදුවීමක් තවමත් නොවිසඳුණු කරුණක් බවට පත්වී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

පුනර්ජනනීය බලශක්තිය ගිලින්න බහිරවයෙක්!‍

ප්‍රධාන පුවත්

මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:

ප්‍රධාන පුවත්

කොළඹ ඇතුළු බස්නාහිර පුංචි සභා 21ක මංගල රැස්වීම් දින අද ගැසට්ටුවේ

ප්‍රධාන පුවත්

සතුටු සිනා මැද … අනුදි දිවයිනට…!

ප්‍රධාන පුවත්

‘දෙරණ 60 ප්ලස්’ ජනප්‍රියම ගායන තරුව උපාලි පුවත්පත් සමාගමෙන්…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok