Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි

5 days ago
320 Views

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී.

විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් පසුව මෙම හඳුන්වාදීම කොළඹ පිහිටි හේලීස් සමූහයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

Hayleys Fentons සමාගමේ තිරසාර ප්‍රවාහන විසඳුම් සඳහා විශේෂයෙන් ස්ථාපිත කළ අංශය වන Fentons Mobility හි සමාරම්භයද මේ ඔස්සේ සනිටුහන් වීම සිදු විය. Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා, Hayleys PLC හි සමූහ විධායක අධ්‍යක්ෂක සරත් ගනේගොඩ මහතා, StarCharge Energy Pte Ltd හි ජ්‍යෙෂ්ඨ උප සභාපති, දකුණු ආසියානු ව්‍යාපාර ප්‍රධානී ආචාර්ය චෙන්ග්ලින් වූ මහතා, StarCharge India Pvt Ltd හි අධ්‍යක්ෂක, දේශීය ප්‍රධානී සුනිල් කුමාර් දෂෝරා මහතා, Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ Hayleys Fentons Limited හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය ඇතුළු ප්‍රධාන ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටීම සුවිශේෂී අවස්ථාවක් විය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ගණුදෙනු ලොව

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි

ගණුදෙනු ලොව

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි

ගණුදෙනු ලොව

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි

ගණුදෙනු ලොව

SDB බැංකුව කිරි කර්මාන්තය සවිබල ගන්වන මෙහෙයුමක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok