Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජපන් භාණ්ඩවලට සියයට 35ක බද්දක් පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජපන් භාණ්ඩවලට සියයට 35ක බද්දක් පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ජපන් භාණ්ඩවලට සියයට 35ක බද්දක් පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

July 3, 2025
150 Views

ජපානය විසින් ලබන සතියේ ලබා දී ඇති අවසන් දිනයට පෙර එක්සත් ජනපදය සමග ගිවිසුමකට නොඑළඹුනහොත් එරටින් ආනයනය කරන භාණ්ඩ මත සියයට 30 සිට සියයට 35ක් දක්වා වූ තීරුබද්දක් පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබේ. මෙය ඉකුත් අප්‍රේල් 02 වැනිදා ජනාධිපති ට්‍රම්ප් විසින් ජපානයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන බවට නිවේදනය කර ඇති සියයට 24ක තීරුබද්දට වඩා ඉහළ වූ තීරු බද්දකි.

කෙසේ වුවද ඉකුත් අප්‍රේල් මස 02 වැනිදා ජනාධිපති ට්‍රම්ප් විසින් ජපානය ඇතුළු ඇමරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ හවුල්කරුවන් බොහෝ දෙනකුගෙන් ආනයනය කරන භාණ්ඩ මත පනවා තිබූ සියයට 24ක තීරු බද්ද දින 90ක කාලසීමාවක් සඳහා සියයට 10ක් දක්වා අඩු කර තිබූ අතර අදාළ කාලසීමාවේදී එම රටවල් ඇමරිකාව සමග සාකච්ඡා කර

ගිවිසුමකට එළඹීමට අවස්ථාව ලබා දීම එහි අරමුණ වී තිබිණි. මේ අනුව ජපානය ඇතුළු ඇමරිකාවේ වෙළඳ හවුල්කරුවන් සඳහා

ගිවිසුමකට එළඹීමට ලබා දී තිබූ කාලය මෙම මස 09 වැනිදා අවසන් වන අතර එය තවදුරටත් දීර්ඝ නොකරන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. මේ අතර ජපන් රජය ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරුබදු වැඩිකිරීමේ තර්ජනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

ආචාර්ය උපාධි තුට්ටුවට විකුණන ලෝකයේ එකම රට ලංකාව

June 29, 2025
Related News
විදෙස්

බංග්ලාදේශ උසාවියකින් හසීනාට මාස 6ක සිර දඬුවමක්

විදෙස්

රුසියානු අධිකරණයක් ‘සයිබීරියානු ජේසු’ වසර 12ක් හිරේ යවයි

විදෙස්

පාපැදියේ ගොස් තාමත් පත්තර බෙදන අවුරුදු අනූ හතරේ ‘හිතවතා’

විදෙස්

ගාසා තීරයට සැකසූ දින 60ක සටන් විරාමයට ඊශ්‍රායලය එකඟයි -ට්‍රම්ප්

විදෙස්

සිය අනුප්‍රාප්තිකයා තම මරණයෙන් පසු පත්වන බවට දලෙයි ලාමාතුමා තහවුරු කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok