Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාසා තීරයට සැකසූ දින 60ක සටන් විරාමයට ඊශ්‍රායලය එකඟයි -ට්‍රම්ප්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාසා තීරයට සැකසූ දින 60ක සටන් විරාමයට ඊශ්‍රායලය එකඟයි -ට්‍රම්ප්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ගාසා තීරයට සැකසූ දින 60ක සටන් විරාමයට ඊශ්‍රායලය එකඟයි -ට්‍රම්ප්

July 3, 2025
161 Views

යුද්ධයට මැදි වී සිටින ගාසා තීරය සඳහා සකස් කර ඇති නවතම දින 60ක සටන් විරාමය සඳහා ඊශ්‍රායලය එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. අදාළ සටන් විරාම යෝජනාවේ අත්‍යවශ්‍යම කොන්දේසි සඳහා මේ අනුව ඊශ්‍රායලය එකඟ වී ඇති බව සිය ට්රුත් සෝෂල් සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබේ.

ගාසා තීරය සඳහා යෝජිත දින 60ක සටන් විරාමය ක්‍රියාත්මක වන අතරතුර සියලුම පාර්ශ්වයන් සමග එක්ව ගාසා තීරයේ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව ක්‍රියා කරන බවද ඔහු සඳහන් කර තිබේ. ගාසා තීරය සඳහා සාමය උදාකරලීමට උපකාර කිරීමට දැඩිලෙස වෙහෙස වී ක්‍රියා කරන කටාරය හා ඊජිප්තුව විසින් අවසන් ගාසා විරාම යෝජනාව ඉදිරිපත් කරනු ඇත. මම බලාපොරොත්තු වනවා හමාස් මෙම යෝජනාවට එකඟ වේවි කියලා. එයට හේතුව ගාසා තීරයේ තත්ත්වය හොඳ අතට හැරෙන පාටක් නොපෙනීමත් එය නරක තත්ත්වයකට පත්වීම පමණකි සිදු වීම නිසයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. මේ අතර විදෙස් මාධ්‍යයන්ට අනුව ගාසා තීරය සඳහා වන දින 60ක සටන් විරාම යෝජනාවේ කොන්දේසිවලට එකඟ වූ බවට ඊශ්‍රායලය විසින් ඊයේ (02) දිනයේ තහවුරු කර නොතිබූ අතර හමාස් සංවිධානය ද මේ සම්බන්ධයෙන් කඩිනම් ප්‍රකාශයක් සිදු කර නොමැත.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
විදෙස්

පුටින් ඉවත් කළ රුසියානු ප්‍රවාහන ඇමැති වෙඩි තබාගෙන මියයයි

විදෙස්

බදු වැඩි කරන බවට ට්‍රම්ප්ගෙන් රටවල් 14කට ලිපි

විදෙස්

ටෙක්සාස් ප්‍රාන්තයේ ජලගැලීම්වලින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

විදෙස්

ගාසා සටන් නිම කිරීමේ සාකච්ඡා සාර්ථකයි – ට්‍රම්ප්

විදෙස්

ඇමරිකාවේ සරම්ප රෝගීන්ගේ ගණන ඉහළ යයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok