ජූලි මාසය සඳහා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගම් පවසයි.
මේ අනුව පැවති මිල ගණන් යටතේම ඉදිරියේදී ගෑස් අලෙවි කෙරෙන බව එම සමාගම් සඳහන් කරයි.
ලාෆ් ගෑස් මිල අවසන්වරට සංශෝධනය කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේදීය.
සුජීව තත්සර