Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකානු ආධාර නැවතීමෙන් 2030 දී මිලියන 14 කගේ ජීවිත අවදානමේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකානු ආධාර නැවතීමෙන් 2030 දී මිලියන 14 කගේ ජීවිත අවදානමේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඇමරිකානු ආධාර නැවතීමෙන් 2030 දී මිලියන 14 කගේ ජීවිත අවදානමේ

July 2, 2025
147 Views

ඇමරිකා එක්සත් ජනපදය විසින් සපයන විදේශීය මානුෂීය ආධාර බොහොමයක් කපා දැමීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති පියවර හේතුවෙන් වසර 2030 වන විට ලොව පුරා රටවලින් අමතර මරණ මිලියන 14කට අධික සංඛ්‍යාවක් වාර්තා වනු ඇතැයි එංගලන්තයේ පළ වන ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පළකර ඇති නවතම පර්යේෂණ වාර්තාවක සඳහන් කර තිබේ. මෙම මරණවලින් තුනෙන් එකක්ම කාන්තාවන් හා ළමුන් වන බව එම වාර්තාවේ දැක්වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු ඒජන්සිය හෙවත් යූ එස් ඒඩ් ආයතනය හරහා අරමුදල් සැපයූ ගෝලීය ආධාර වැඩසටහන්වලින් සියයට 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට පියවර ගෙන තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. අදාළ පර්යේෂණයේ සම කර්තෘවරයා වන ඩේවිඩේ රසේල්ලාට අනුව ට්‍රම්ප් රජය විසින් යූ එස් ඒඩ් ආයතනය හරහා ක්‍රියාත්මක වූ ආධාර වැඩසටහන් අවලංගු කිරීම මගින් අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවල් බොහොමයකට ගෙන දී ඇති කම්පනය ගෝලීය වසංගතයක් හෝ ප්‍රධාන පෙළේ යුද ගැටුමකින් හටගන්නා කම්පනය හා සමාන වුවකි. මෙම ආධාර කපා හැරීම මගින් පසුගිය දශක දෙකක කාලයේදී අවදානමකට ලක්වන ජනකොටස්වල සෞඛ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් අත්කරගත් ප්‍රගතිය නතර කිරීමට හෝ ආපස්සට හැරවීමට හේතුවන බවද රසේල්ලා සඳහන් කර තිබේ. ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පළ කර ඇති පරයේෂණ වාර්තාවට අනුව යූ එස් ඒඩ් ආයතනයේ අරමුදල් හරහා ලොව පුරා රටවල් 133ක ක්‍රියාත්මක වූ වැඩසටහන් හේතුවෙන් 2001 සිට 2021 දක්වා වූ වසර 20ක කාලයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91ක් වළක්වා ගැනීමට හැකිව තිබේ. මේ අතර මෙම සතියේදී ලොව විශාලතම ආධාර සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් ස්පාඤ්ඤ සෙවිල් නගරයේදී පැවැත්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විදෙස්

රුසියාව ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය පිළිගනී

විදෙස්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 69ක් මරුට

විදෙස්

ඇමරිකාවේ චිකාගෝ නගරයේ වෙඩි තැබීමකින් 04ක් මරුට

විදෙස්

බාලි දූපත ආසන්නයේ මගී බෝට්ටුවක් ගිලීමෙන් 4ක් මරුට

විදෙස්

ධුරයෙන් ඉවත් වන්නැයි ට්‍රම්ප් ඇමරිකානු මහබැංකු ප්‍රධානියාට දැනුම්දෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok