Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකාවේ චිකාගෝ නගරයේ වෙඩි තැබීමකින් 04ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකාවේ චිකාගෝ නගරයේ වෙඩි තැබීමකින් 04ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඇමරිකාවේ චිකාගෝ නගරයේ වෙඩි තැබීමකින් 04ක් මරුට

July 5, 2025
99 Views

ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ රිවර් නෝර්ත් ජනාවාසයේ පෙරේදා (03) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනකු මියගොස් ඇති අතර තවත් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තානායමකට පිටතින් සිටි පිරිසක් වෙත වාහනයකින් පැමිණි අයකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව වාර්තා වී තිබේ. පිරිසක් රැස්ව සිටි ස්ථානයක් වෙත වාහනයකින් පැමිණි අයකු වාහනය තුළ සිට වෙඩි තැබීම සිදු කර වහා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍යට පවසා තිබේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනකු ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (04) සවස වනවිට ද මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව චිකාගෝ නගරයේ පොලිසිය පවසයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
විදෙස්

හූතී කැරලිකරුවෝ තවත් නැවකට පහර දෙති

විදෙස්

බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහි වීමක් නෑ – චීනය නිවේදනය කරයි

විදෙස්

ටෙක්සාස් ගංවතුරට 120ක් බිලිවෙති

විදෙස්

ෂෙයික් හසීනාගේ හඬපට එළියට

විදෙස්

45 හැවිරිදි පුද්ගලයා 6 හැවිරිදි දැරියක විවාහ කරගෙන

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok