Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බාලි දූපත ආසන්නයේ මගී බෝට්ටුවක් ගිලීමෙන් 4ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බාලි දූපත ආසන්නයේ මගී බෝට්ටුවක් ගිලීමෙන් 4ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

බාලි දූපත ආසන්නයේ මගී බෝට්ටුවක් ගිලීමෙන් 4ක් මරුට

July 4, 2025
40 Views

32ක් අතුරුදන්

ඉන්දුනීසියාවට අයත් බාලි දූපත ආසන්න මුහුදේ මගී බෝට්ටුවක් පෙරළී ගිලීම හේතුවෙන් එහි ගමන් ගත් සිවුදෙනෙකු මියගොස් ඇති අතර තවත් 32 දෙනෙකු අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. අදාළ බෝට්ටුවේ ගමන්ගත් තවත් 29 දෙනෙකු බේරාගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

මගීන් 53 දෙනෙකු, කාර්යමණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු හා ට්‍රක් රථ 14ක් ඇතුළු වාහන 22ක් රැගත් බෝට්ටුවක් මෙසේ මුහුදෙහි ගිලීගොස් ඇති අතර අනතුර පිළිබඳව සැලවූ වහාම බෝට්ටුවේ ගමන්ගත් පිරිසගේ පවුලේ සාමාජිකයන් බෝට්ටුව ගමන් ඇරඹූ වරාය වෙත හඬා වැලපෙමින් එක්රොක් වූ බව වාර්තා වේ. ඉන්දුනීසියාවේ ජාතික සෙවීමේ හා ගලවාගැනීමේ ආයතනයට අනුව පෙරේදා (02දා) රාත්‍රියේ සිදුව ඇති අදාළ බෝට්ටු අනතුරෙන් මියගිය සිවුදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර අතුරුදන් වූවන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් දිගටම ක්‍රියාත්මකව පවතී. මෙම මෙහෙයුම සඳහා බෝට්ටු 9ක් මෙන්ම දේශීය ධීවරයන් දායකයත්වය ලබාදී ඇත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
විදෙස්

ධුරයෙන් ඉවත් වන්නැයි ට්‍රම්ප් ඇමරිකානු මහබැංකු ප්‍රධානියාට දැනුම්දෙයි

විදෙස්

ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සමග සබඳතා නවත්වයි

විදෙස්

ග්‍රීසියේ දූපතක පැතිරෙන ළැව් ගින්නක් නිසා දහස් ගණනක් ජනතාව ඉවත් කෙරෙති

විදෙස්

පෘතුගාල වෙරළෙහි දුර්ලභ සුනාමි හැඩයේ වලාකුළක්

විදෙස්

ජපානයේ ‘ටොකාරා’ දූපත් සමූහයේ සති 2ට භූමිකම්පා 900ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok