Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ධුරයෙන් ඉවත් වන්නැයි ට්‍රම්ප් ඇමරිකානු මහබැංකු ප්‍රධානියාට දැනුම්දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ධුරයෙන් ඉවත් වන්නැයි ට්‍රම්ප් ඇමරිකානු මහබැංකු ප්‍රධානියාට දැනුම්දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ධුරයෙන් ඉවත් වන්නැයි ට්‍රම්ප් ඇමරිකානු මහබැංකු ප්‍රධානියාට දැනුම්දෙයි

July 4, 2025
90 Views

සිය ධුරයෙන් වහා ඉවත්වන ලෙස ඇමරිකානු මහ බැංකුව වන මධ්‍යම සංචිතයේ සභාපති ජෙරෝමි පවෙල් වෙත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. ඔහු වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමරිකානු මහ බැංකුවේ සභාපතිවරයා සම්බන්ධයෙන් සිය ‘ට්රුත් සෝෂල්’ සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.

ඇමරිකානු මහ බැංකුවේ ප්‍රධානියාට ඉල්ලා අස්වන ලෙසට කර ඇති දැනුම්දීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ට්‍රම්ප් සිය සටහනට ජෙරෝමි පවෙල් විසින් වොෂින්ටන් නගරයේ පිහිටි මහ බැංකුවේ මූලස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස ඇමරිකානු මධ්‍යම නිවාස නියාමන නිලධාරියෙකු විසින් සිදුකර ඇති ඉල්ලීම ඇතුළත් ප්‍රවෘත්තියක ;ලින්කුව (ලින්ක්) ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමරිකානු මහ බැංකුවේ ප්‍රධානියා වන පවෙල් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් සිය පළමු ජනාධිපති ධුර කාලයේදී පත්කර තිබූ අතර ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකු පොලී අනුපාතයන් කපාහරින ලෙසට කර තිබූ ඉල්ලීම බැංකු සභාපතිවරයා විසින් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා උරණව සිටින බව වාර්තා වේ. කෙසේ වුවද මහ බැංකු සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කිරීමට තමා කටයුතු නොකරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙයට පෙර පවසා තිබේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
විදෙස්

බාලි දූපත ආසන්නයේ මගී බෝට්ටුවක් ගිලීමෙන් 4ක් මරුට

විදෙස්

ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සමග සබඳතා නවත්වයි

විදෙස්

ග්‍රීසියේ දූපතක පැතිරෙන ළැව් ගින්නක් නිසා දහස් ගණනක් ජනතාව ඉවත් කෙරෙති

විදෙස්

පෘතුගාල වෙරළෙහි දුර්ලභ සුනාමි හැඩයේ වලාකුළක්

විදෙස්

ජපානයේ ‘ටොකාරා’ දූපත් සමූහයේ සති 2ට භූමිකම්පා 900ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok