Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම ලකුණු 212කට සීමා වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම ලකුණු 212කට සීමා වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම ලකුණු 212කට සීමා වෙයි

1 day ago
125 Views

ටෙස්ට් ලෝක කුසලාන අවසන් තරගය

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ICC ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ පළමු දිනයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 212කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පළමු පන්දුව යැවීම තෝරාගත්තේ අවසන් තරගයේ ජය තමන් සතු කර ගැනීමේ අදිටනෙනි. ඒ අනුව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි උස්මාන් කවාජා සහ මනොස් ලැබුශෙන්ය. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් වැඩි වේලාවක් ඔවුන් දෙදෙනාව ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් අතර උස්මාන් කවාජාට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ කඩුලු 4ක් දැවී ගියේ ලකුණු 67ක් වැනි ඉතා අඩු ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. තරගයේ පාලනය දකුණු අප්‍රිකානු කණ්ඩායම නතු කර ගනිද්දී ඉවසීමෙන් ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 66ක් ලබා ගනිද්දී බියු වෙග්සටර් පන්දු 92කට මුහුණදෙමින් ලකුණු 72ක් ඔස්ට්‍රේලියා ඉනිමට එකතු කළ අතර ඔස්ට්‍රේලියා ඉනිමේ 6 වැනි කඩුල්ල මුළු ලකුණු 192ක් තිබියදී බිඳවැටුණු අතර ඉන්පසු ඉතිරි කඩුලු 4 සඳහා සිය කණ්ඩායමට එක් කළ හැකි වූයේ ලකුණු 20ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා ලකුණු 51කට කඩුලු 5ක් දවාගත් අතර මාර්කෝ ජැන්සන් කඩුලු 3ක් දවාගත්තේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමේ පන්දුවට පහරදීම ඇරඹූ අතර පළමු දිනයේ ඔවුන්ට සාර්ථක වන්නට හැකියාවක් නොලැබුණ අතර පළමු දිනය නිම වනවිට කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 43ක් ලබා සිටියේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුල් දෙකක් සහ පැටී කමින්ස්, ජොෂ් හේසල්වුඩ් එක් කඩුල්ල බැගින් බිඳ දැමූහ.

ලකුණු 169ක් පසුපසින් සිටිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි දිනය ආරම්භ කළ අතර තරගයේ මුල්භාගය අවසන් වනවිට දකුණු අප්‍රිකාව යම් ස්ථාවරයකට පැමිණ සිටි අතර පන්දුවාර 49ක් අවසානයේ ලකුණු 121කට කඩුලු 5ක් දැවී තිබුණි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

21 hours ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago
Related News
ක්‍රී​ඩා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රී​ඩා

දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

ක්‍රී​ඩා

මහනුවර දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාවයන් මැදදුම්බර හා මිණිපේ දිනාගනී

ක්‍රී​ඩා

සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට

ක්‍රී​ඩා

බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok