Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

2 days ago
4778 Views

ජනප්‍රිය , TikTok තරුව Serigne Khabane Lame බොහෝ දෙනෙක් දන්නා පරිදි ” කාබී ලේම් ” අමෙරිකා එක්සත් ජනපදයෙන් පිටවී ගොස් ඇත . ඒ , එ රට ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් රඳවා තබාගැනීමෙන් පසුවය .

සංක්‍රමණ නීති උල්ලංඝනය කළ බව පවසමින් ඉතාලියේ පුරවැසියෙකු වන 25 හැවිරිදි Serigne Khabane Lame ජූනි 6 වැනිදා අමෙරිකාවේ නෙවාඩා හි ලාස් වේගාස් හැරී රීඩ් අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් රඳවා තබා ගෙන තිබේ .

ලේම් ඔහුගේ වීසා බලපත්‍රයේ කොන්දේසි කඩකර ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබිණි .

අනතුරුව ඔහුට ස්වේච්ඡාවෙන් අමෙරිකාවෙන් පිටව යෑමට අවස්ථාව හිමිවූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ .

TikTok හි මිලියන 160 කට අධික වැඩිම අනුගාමිකයන් ( Followers ) සිටින පුද්ගලයා ලෙස ලේම් වාර්තා තබා ඇත.

සෙනගලයේදී උපත ලැබූ ලේම් කුඩා කාලයේදීම ඉතාලියට සංක්‍රමණය වී ඇති අතර, 2022 අගෝස්තු මාසයේදී ඔහුට ඉතාලි පුරවැසිභාවය හිමිවිය.

කොවිඩ් වසංගතය හමුවේ රැකියාවෙන් ඉවත් කිරීමෙන් පසු ලේම් TikTok ඔස්සේ නිහඬ හාස්‍යජනක වීඩියෝ බෙදාගැනීමට පටන් ගෙන තිබිණි.

ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි .

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

23 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago

මං මර්වින්

5 days ago
Related News
විගස පුවත්

යාපනය මහනගර සභාවේ බලය අයිටීඒකේ පිහිටුවයි

විගස පුවත්

ජුනි මුල් දින 10ට සංචාරකයන් 43,962ක් ඇවිත්

විගස පුවත්

ජනපති අද ජර්මන් වාණිජ මණ්ඩලය හමුවෙයි

විගස පුවත්

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

විගස පුවත්

ගුවන් අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් වලට ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok