Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: 19න් පහළ බාලක දෙවැනි සතියේ තරග සෙනසුරාදා සිට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: 19න් පහළ බාලක දෙවැනි සතියේ තරග සෙනසුරාදා සිට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

19න් පහළ බාලක දෙවැනි සතියේ තරග සෙනසුරාදා සිට

1 day ago
128 Views

අන්තර් පාසල් රග්බි ලීග් ශූරතාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති අන්තර් පාසල් ලීග් ශුරතා වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ දෙවන සතියේ තරග සෙනසුරාදා (14දා) සහ ඉරිදා (15) පැවැත්වේ.

මෙහි තරග 07 ක් සෙනසුරාදා දිනයේදී ද තරග 02 ක් ඉරිදා දිනයේදී ද ක්‍රියාත්මක කෙරේ.

“ඩයලොග්” ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වෙන මෙවර ප්‍රමුඛ පෙළ පාසල් ලීග් ශූරතාවලියට එක්ව සිටින පාසල් සංඛ්‍යාව 18 කි.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් සතියේ පැවති තරග ආශ්‍රිතව ජයග්‍රහණ අත්පත් කර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ඉසිපතන, කොළඹ රාජකීය, කොළඹ ඩී. එස්. සේනානායක, ගල්කිස්ස සාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව, කොළඹ වෙස්ලි සහ කොළඹ සහිරා යන විදුහල් සමත් වීම කැපී පෙනුණි. ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබුණු මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර තරගය ලකුණු 24 – 24 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

තර්ස්ටන් විදුහලට එරෙහිව රාජකීය විදුහල ලත් ලකුණු 74 – 15 ක ජයග්‍රහණය විශාලතම ලකුණු පරතරය සහිත ජයග්‍රහණය ලෙස සටහන්වූ අතර මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ලත් ලකුණු 29 – 28 ජයග්‍රහණය අතිශයින්ම සියුම් විය.

මේ සතියේ තරග සැළසුම

(සෙනසුරාදා 14 දින)

● මහනුවර ත්‍රිත්ව සහ මහනුවර විද්‍යාර්ථ අතර පල්ලෙකැලේ දී

● මහනුවර ශාන්ත අන්තෝනි සහ බම්බලපිටිය ශාන්ත පීතර අතර නිත්තවෙල දී

● කොළඹ රාජකීය සහ මහනුවර ශ්‍රී සුමංගල අතර මහනුවර බෝගම්බර දී

● කොළඹ සහිරා සහ ගල්කිස්ස සාන්ත තෝමස් අතර ගල්කිස්සේ දී

● ගල්කිස්ස විද්‍යා සහ කොළඹ ආනන්ද අතර ආනන්ද පිටියේ දී

● කොළඹ ශාන්ත ජෝසප් සහ කොළඹ තර්ස්ටන් අතර ලොන්ඩන් පෙදෙසේ දී

● කොළඹ මහනාම සහ මහනුවර ධර්මරාජ අතර රත්මලානේ දී

ඉරිදා (15 දින)

● කොළඹ ඩී. එස්. සේනායක සහ කොළඹ වෙස්ලි අතර ලොඩන් පෙදෙසේ දී

● කොළඹ ඉසිපතන සහ මහනුවර කිංග්ස්වුඩ් අතර බෝගම්බර දී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

22 hours ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago
Related News
ක්‍රී​ඩා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රී​ඩා

දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

ක්‍රී​ඩා

මහනුවර දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාවයන් මැදදුම්බර හා මිණිපේ දිනාගනී

ක්‍රී​ඩා

සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට

ක්‍රී​ඩා

බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok