Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් ‘අශේන්’
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් ‘අශේන්’
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ක්‍රී​ඩා

කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් ‘අශේන්’

June 13, 2025
226 Views

දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලිය සඳහා අශේන් මදුරසිංහ සහ එහි විනිසුරුවරුන් ලෙස ජගත් සමරසේකර සහ ජනක සමරසිංහ දිවයිනෙන් පිටත්ව යයි.

දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලිය ජුනි මස 10 සිට 15 වැනිදා දක්වා භූතානයේ තිම්පු නුවර දී පැවත්වේ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අශේන් මදුරසිංහ කිලෝග්‍රෑම් 85 ට වැඩි බර පන්තිය යටතේ තරග වැදීමට නියමිත වේ. මීට අමතරව ජාත්‍යන්තර විනිසුරුවන් දෙපළක් වන ශ්‍රී ලංකාව වෙනුවන් ජගත් සමරසේකර මහතා සහ ජනක සමරසිංහ මහතා දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ වාර්ෂික සමුළුව, විධායක කමිටු රැස්වීම සඳහා සහභාගීවීමට සහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් තරගාවලිය විනිශ්චයට ද එක්වේ.

මෙම තරගාවලිය භූතාන කායවර්ධන සංගමය එරට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම තරගාවලිය පවත්වනු ලබයි. මේ සඳහා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (WBPF) ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (ABBF) සහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (SABPF) පූර්ණ අවසරය ලබාදී ඇත.

සමීර මදුසංක හේවාගමගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ක්‍රී​ඩා

49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ඉසව් 7ක් මේ සති අන්තයේ

ක්‍රී​ඩා

සවි එසවීමේ ශ්‍රී ලංකා ශූරයෝ

ක්‍රී​ඩා

සුරේන් පෙරේරාට රන් පදක්කමක්

ක්‍රී​ඩා

මධ්‍යම පළාතේ අන්තර් අධ්‍යාපන කලාප පාසල් මලල ක්‍රීඩා තරගාවලිය: අගෝස්තු 11 සිට 15 දක්වා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී

ක්‍රී​ඩා

9 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී පසිඳු සහ වර්ෂා රන් පදක්කම් දිනති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok