ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ ඓතිහාසක ලෝඩ්ස් පිටියේදී ආරම්භ විය. අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටය. ඒ අනුව දකුණු අප්‍රිකාව මුල් පන්දුවාර 10 තුළදී ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම
පැට් කමින්ස් (නායක), උස්මාන් කවාජා, මානස් ලැබුෂේන්, ස්ටීවන් ස්මිත් කැමරන් ග්‍රීන්, ට්‍රැවිස් හෙඩ්, බියු වෙඩ්ස්ටර්, ඇලෙක්ස් කේරි,මිචෙල් ස්ටාක්, නේතන් ලයන් සහ ජොෂ් හේසල්වුඩ්
දකුණු අප්‍රිකාව කණ්ඩායම
ටෙම්බා බවුමා (නායක),ඒඩ්න් මාක්රම්, වියාන් මල්ඩර්, රයාන් රික්ල්ටන්, ටීරස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බොඩිංග්හැම්, කයිල් වර්රීන්, මාකෝ යැන්සන්, කේෂවී මහාරාජ්, කගීසෝ රබාඩා, ලුන්ගින්ගිඩි.