පොසොන් උත්සවය නිමිත්තෙන් මෙල්බර්න් නගරයේ බෞද්ධ විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්විණි. බෙරින් හා කින්ස්බරෝ විහාරස්ථානවලට එක්වූ ශ්‍රී ලාංකිකයන් කඩල දන්සලක් ද තවත් දන්සල් කිහිපයක් ද පැවැත් වූ අතර පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද පවත්වා තිබේ.

නෝමන් පලිහවඩන – මෙල්බර්න් නුවර සිට