Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පිස්කල් මගින් භාරදීමට නියම කළ උසාවි නියෝගය පොලිසිය ගිහින් භාරදීලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පිස්කල් මගින් භාරදීමට නියම කළ උසාවි නියෝගය පොලිසිය ගිහින් භාරදීලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

පිස්කල් මගින් භාරදීමට නියම කළ උසාවි නියෝගය පොලිසිය ගිහින් භාරදීලා

June 16, 2025
988 Views

අනුන්ගේ රාජකාරියක් පොලිසිය කිරීමෙන් විත්තියට අගතියක් වෙලා
වහාම විමර්ශනයක් කිරීමට නියෝග

අධිකරණය විසින් පිස්කල්වරයා මගින් විත්තියට භාරදීමට නියෝග කළ වාරණ නියෝගයක් සහ අතුරු තහනම් දැන්වීම් නියෝගයක් පිස්කල්වරයා වෙනුවට පොලිසිය විසින් ම ගෙන ගොස් විත්තියට භාරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කෑගල්ල දිසා විනිසුරු ඩී. එම්. රුවන් ධම්මික මහතා අධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

එකී නියෝග පිස්කල් මගින් භාරදී ඇති බවට කාර්ය සටහන් අනුව පෙනී යන නමුත් සැබැවින්ම එකී නියෝග විත්තියට භාරදී ඇත්තේ පොලිසිය විසින් බවත් එය සිතාසි භාරදීමේ අධිකරණ කාර්ය පටිපාටියට පටහැනි ක්‍රියාවක් මෙන්ම පොලිසිය නීතිය අතට ගෙන අධිකරණය පහළ තත්ත්වයකට ඇද දැමීමක් බවත් පෙන්වා දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉයන් ප්‍රනාන්දු මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

අනුන් වෙත පැවැරී ඇති රාජකාරියක් සියතට ගෙන පොලිසිය කටයුතු කිරීමෙන් විත්තියට බලවත් අගතියක් සිදුකර ඇති බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන් අතර එහි ගැටලු සහගත තත්ත්වයක් පවතින බව විනිසුරුවරයා ද පිළිගෙන තිබිණි. අලි ඇතුන්ගේ මළ අපද්‍රව්‍ය මගින් කඩදාසි නිෂ්පාදනය කරන සමාගමකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ දිසා විනිසුරුවරයා එම වාරණය නිකුත් කොට තිබිණි. ඩෙරික් ප්‍රනාන්දු නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ ලක්ෂිත කුමාරසිංහ සහ නීතිඥ රොෂනාරා ප්‍රනාන්දු සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉයන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok