Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශීතාගාර පහසුකම් දෙන්න – ගාල්ල ධීවරයෝ ඉල්ලති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශීතාගාර පහසුකම් දෙන්න – ගාල්ල ධීවරයෝ ඉල්ලති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ශීතාගාර පහසුකම් දෙන්න – ගාල්ල ධීවරයෝ ඉල්ලති

1 day ago
839 Views

මත්ස්‍ය සැපයුම අඩුවීම හේතුවෙන් මේ දිනවල මාළු මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැව් ගාල්ලේ පාරිභෝගිකයෝ පවසති. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවර කාර්මිකයින් මුහුදු යෑමෙන් වැළකී සිටීම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇත. මේ හේතුවෙන් සෑම මත්ස්‍ය වර්ගයකම කිලෝවක මිල රුපියල් 1300-1500 දක්වා ඉහළ ගොස් ඇති බැව් පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

රුපියල් තුන්සියයකට පමණ තිබූ ලින්නෝ කිලෝවක් රුපියල් 1300 දක්වා වැඩිවී ඇත. බලයා, කෙළවල්ලා යන මත්ස්‍ය වර්ගවල මිල ගණන් ද විශාල වශයෙන් වැඩිවී ඇත. මාළු මිල ඉහළ යන අවස්ථාවලදී සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට මාළු අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් තවමත් රජය මගින් ආරම්භ කොට නොමැති බැව් ගාල්ල දිස්ත්‍රික් ධීවර සමුපකාර සංගමයේ සභාපති පී.බී. ගාමිණී මහතා පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීවේය.

මත්ස්‍යයින් ගබඩා කිරීම සඳහා තිබූ ශීතාගාර පසුගිය රජය මගින් තුට්ටුවට දෙකට විකුණා දැම්මා. මාළු මිල අඩුවන අවස්ථාවලදී මත්ස්‍යයින් මිලදී ගෙන ගබඩා කිරීම සඳහා ශීතාගාර පහසුකම් දැන් නැහැ. ශීතාගාර තිබුණා නම් මාළුවල මිල අඩුවන විටදී මාළු මිලදී ගෙන මාළු මිල වැඩිවන විට පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට මාළු ලබාදීමට තිබුණා. මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා යැයිද ගාමිණී මහතා සඳහන් කළේය.

මේ අතර ගාල්ලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ගාල්ල ධීවර වරායේ නතර කර තිබූ බහුදින යාත්‍රාවක් පෙරළී යෑමෙන් හානියට පත්ව තිබුණි.

අධික සුළං තත්ත්වයත් සමග යාත්‍රාව ජැටියේ වැදීමෙන් යාත්‍රාවේ කොටසක් කැඩී ගොස් තිබුණි. ගාල්ල ධීවර වරායේ නතර කොට තිබූ බහුදින යාත්‍රා එකිනෙක ගැටීමෙන් බහුදින යාත්‍රා විශාල සංඛ්‍යාවකට හානි වී ඇති බැව් ධීවර කාර්මිකයෝ පවසති. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල ධීවර වරායේ මසුන් ගොඩ බෑම ද සිදුවුණේ ඉතාමත් සුළු වශයෙනි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කලුආරච්චි – ගාල්ල

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

විපක්‍ෂයට බහුතරය හිමි දකුණේ සභා 15ක් කැඳවන්න දින දෙයි

ප්‍රාදේශීය පුවත්

මහියංගණ පොලිසියේ උ.පො. පරීක්ෂකවරයා විවේක කාමරයක් තුළ වෙඩි තියාගෙන

ප්‍රාදේශීය පුවත්

මෙම සැකකරු හඳුනනවාද

ප්‍රාදේශීය පුවත්

සිරුරු 18ක අස්ථි හමුවෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok