Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අයි.ටී.එන් 46 වැනි සංවත්සරය අද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අයි.ටී.එන් 46 වැනි සංවත්සරය අද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

අයි.ටී.එන් 46 වැනි සංවත්සරය අද

2 days ago
58 Views

ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් පුරෝගාමියා වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අද (5 දා) අභිමානවත් 46 වන සංවත්සරය සමරයි.

ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ස්වාධීන රූපවාහිනියේ නව මාවතක් තරුණ ප්‍රජාවට විවෘත කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැරවුමක් සටහන් කරමින් එම්.එම්සී අයිටීඑන් කැම්පස් මෙම සංවත්සරයේ දී හඳුන්වාදීම තවත් විශේෂත්වයක් වෙයි. කොට්ටාව මහල් වරාව පාරේ ගොඩනැගිල්ලක මෙරට ජනතාවට පළමු රූපවාහිනී අත්දැකීම ලබාදීමට පුරෝගාමී වූයේ ශාන් වික්‍රමසිංහ/ අනිල් විජේවර්ධන සහ බොබ් කිස්ට්්‍ර යන තිදෙනාය. එය 1979 ජූනි 05 වැනිදා රජයට පවරාගැනීමත් සමග ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහපුර නම් කොළඹ දිස්ත්‍රික්කයේ උසම ස්ථානයේ ස්ථාපනය කෙරිණි. ඉතා සීමිත සේවක සංඛ්‍යාවකින් වගේම සීමිත වපසරියක් දක්වා විකාශන කටයුතු ආරම්භ වූ මෙම නාලිකාව නොබෝ කලකින්ම දිවයිනේ වැඩිම ආවරණයක් සහිත රූපවාහිනී නාලිකාව බවට පත් විය.

ප්‍රභාත් විතාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

ප්‍රාදේශීය පුවත්

පෞද්ගලික බස් හිමියෙක් ලංගම රියැදුරකුට යකඩ පොල්ලකින් ගහලා

ප්‍රාදේශීය පුවත්

අයහපත් කාලගුණයෙන් වයඹ මුහුදු තීරයේ ධීවර තොටුපළ රැසක් විනාශයි

ප්‍රාදේශීය පුවත්

ශීතාගාර පහසුකම් දෙන්න – ගාල්ල ධීවරයෝ ඉල්ලති

ප්‍රාදේශීය පුවත්

රජයටම බරක් නොවී හැඩවුණු රජයේ ආයුර්වේද රෝහලක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok