Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කටුනේරියේ පිහි අනුමකින් මිනී මැරුමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කටුනේරියේ පිහි අනුමකින් මිනී මැරුමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කටුනේරියේ පිහි අනුමකින් මිනී මැරුමක්

4 days ago
169 Views

පුද්ගලයින් දෙදෙනකු අතර ඉඩම් ආරවුලක් හේතු කරගෙන ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් වූ ගැටුමක දී එල්ල කළ පිහි පහරකින් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

පෙරේදා (02 වැනිදා) රාත්‍රී 8.00ට පමණ මෙම සිදුවීම වී ඇත්තේ කටුනේරිය ශාන්ත අන්තෝනි මාවතේ පිහිටි නිවසක් තුළය. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කටුනේරිය – ශාන්ත අන්තෝනි මාවත පදිංචිව සිටි පල්ලියරාළලාගේ දොන් දමිත් මධුර අසංග (අවු:43) නම් අයෙකි.

සිද්ධියෙන් තුවාල ලබා ඇති කටුනේරිය – ශාන්ත අන්තෝනි මාවත පදිංචිකරුවකු වන පොන්නම්පෙරුමගේ සුමෙත් ශ්‍රී සන්රූ ප්‍රනාන්දු (අවු:24) යන අය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. මිය ගොස් ඇති අය උල් ආයුධයක් ද සමග තම පිය පාර්ශවයේ ඥාතියකුගේ නිවසට ගොස් බහින් බස්වීමක් ඇති කර ගෙන ඇති බවත්, ඉඩම් ආරවුලක් ඊට හේතුව වී ඇති බවත් පොලිසිය කියයි. එම බහින් බස්වීම දුර දිග ගොස් මිය ගොස් ඇති අය විසින් තුවාල ලබා ඇති අයට තමා අත තිබූ උල් ආයුධයෙන් පහර දී ඇති බවත්, එම අවස්ථාවේදී තුවාලකරු විසින් ද තියුණු ආයුධයකින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. සිද්ධියෙන් තුවාල ලබා සිටි දෙදෙනා ම ඔවුන්ගේ ඥාතීන් විසින් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එක් අයකු මිය ගොස් ඇති අතර, අනෙක් තුවාලකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

පාතාලේ නමක් හදාගන්න පැට්ට මරපු මුතු

ප්‍රාදේශීය පුවත්

පොලිස් වධහිංසාවෙන් විනාශ වූ තරුණ ජිවිතයක්!

ප්‍රාදේශීය පුවත්

රට වටේ ප්ලාස්ටික් ටොන් ගණන් එකතු කර…කාන්තා ශ්‍රම බළකායකින් හැදූ අලුත්ම ප්‍රතිචක්‍රීයකරණ ‘ෆැක්ටරිය’

ප්‍රාදේශීය පුවත්

වැඩිදෙනෙක් නොදන්න සුදුවැල්ලේ සුන්දරත්වය

ප්‍රාදේශීය පුවත්

සින්දු වෙන්දේසි…නූතන ගැමි සංස්කෘතිකාංගය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok