Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හැටන් බස් නැවතුමෙන් ආරම්භ වන ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හැටන් බස් නැවතුමෙන් ආරම්භ වන ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හැටන් බස් නැවතුමෙන් ආරම්භ වන ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂාවට

2 weeks ago
899 Views

ගුණාත්මක සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහනක් – නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර

හැටන් බස් නැවතුම් පළේ සිට ධාවනයට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස් රථ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා සහ එම කාර්යාල නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කෙරිණ.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමග එක්ව මෙම හදිසි පරීක්ෂාව සිදු කළේය.

මෙම පරීක්ෂාවේදී ලංගම සහ පෞද්ගලික බස් රථ 45ක් පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් ලංගම බස් රථ 15ක් සහ පෞද්ගලික බස් රථ 19ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ පරීක්ෂකවරයා පියවර ගැණින.

සිදු කළ හදිසි පරීක්ෂාවේදී බස් රථ මගී ප්‍රවාහන සේවයට සුදුසු තත්ත්වයක තිබේ ද යන්න පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අතර, ධාවනයට නුසුදුසු තත්ත්වයෙන් ධාවනයට එක් කර තිබූ ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පියවර ගත් අතර, එම වාහනවල තිබූ අඩුපාඩුකම් දින 30ක් ඇතුළත අලුත්වැඩියා කර මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යළිත් ඉදිරිපත් කළ යුතුය.

මෙම පරීක්ෂාවේදී ඇතැම් බස් රථවල මගීන්ට අන්ත්‍රාදායක ලෙස වාහනයේ සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කරන ලෙසත්, එම බස් රථවල රියදුරන්ට උපදෙස් ලබා දුන් අතර, එම උපාංග ගලවා යළිත් බස් රථ මෝටර් රථ පරීක්ෂකවරයාට පෙන්වන තෙක් එම බස් රථවල වාර්ෂික ආදායම් බලපත්‍රය නුවරඑළිය පොලිසිය භාරයට ගැණින.

ගුණාත්මක සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් මෙම හදිසි පරීක්ෂාව සිදුකළ බවත්, මෙවැනි පරීක්ෂාවන් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේය.

නුවරඑළිය – නාලක රත්නායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

සබරගමුවේ චරිත්ගේ මරණයට හේතුව සරසවියේ නවක වධය

ප්‍රාදේශීය පුවත්

කොළඹ මංගල රැස්වීම ලබන 26 දා

ප්‍රාදේශීය පුවත්

එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් ගෙනා ගුවන් මගීහු 06ක් දැලේ

ප්‍රාදේශීය පුවත්

ස.ජ.බ නම් ගැසට් කර නෑ නම් නැතිව සභාව නියෝජනය බෑ රුවන්වැල්ල ප්‍රා.ස. ලේකම් රසාංගික පතිරණ

ප්‍රාදේශීය පුවත්

කතරගමට පාද වන්දනාවේ එන බැතිමතුන්ට කුමන හා යාල වන උද්‍යානය අද සිට විවෘත වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok