කඩුවෙල මහ නගර සභාව සඳහා නගරාධිපති ලෙස පත්වූ ජාතික ජන බලවේගයේ රංජන් ජයලාල් මහතා යම් ඇබැද්දියකට මුහුණ දුන්නේය.
ඒ මහතා නගරාධිපතිවරයා ලෙස දිවුරුම් දී මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ආශීර්වාද ලබාගැනීම සඳහා යන අවස්ථාවේදී වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය.
කෙසේ වෙතත් රංජන් ජයලාල් මහතා බිම පතිතවීමට පෙර නැඟීසිට මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගැනීමට කටයුතු කර තිබුණි.