මුහුදු මාර්ගය ඔස්සේ මත්කුඩු තොගයක් මෙරටට ගෙන ඒම වෙනුවෙන් කුලිය වශයෙන් ලබාදීමට ගෙනා රුපියල් මිලියන 18ක මුදලක් ද, එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනකු සහ සැකකාරියන් දෙදෙනකු ද තොඩුවාව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අමරනන්ද විජේසේකර – මහවැව