Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටියක කසිප්පු සමග සෙට්එකම දැලේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටියක කසිප්පු සමග සෙට්එකම දැලේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

කෝටියක කසිප්පු සමග සෙට්එකම දැලේ

June 21, 2025
1048 Views

පියාගේ කසිප්පු ස්කාගාරයේ පුත්තු දෙදෙනා ජයටම වැඩ

මත්තෙගොඩ සල්ගස් මාවතේ කුලී නිවසක ඉහළ මාලයේ කසිප්පු පෙරලා

මාසික කුලිය එක් ලක්ෂ දහදාහක්

නීතියෙන් රිංගන්න හිතා ගන්න බැරි දහන්ගැට දාලා

මත්තෙගොඩ, සල්ගස් මාවත 1 වන පටුමගේ රුපියල් එක්ලක්ෂ දසදහසක කුලී පදනම මත ලබාගත් තෙමහල් නිවසක වායු සමනය කළ ඉහළ මහලේ රහසිගතව පවත්වාගෙන ගිය මහ පරිමාණ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් නීති විරෝධී මත්පැන් මිලි ලීටර් ලක්ෂ තිහක්, මත් පැන් අලෙවියෙන් උපයාගත් මුදල් බවට සැක කෙරෙන ලක්ෂ 25 කට ආසන්න මුදලක්,

මත්පැන් බෙදා හැරීම සඳහා යොදා ගත් කුඩා ලොරි රථයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමග එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා (44) පුතුන් දෙදෙනා (22 – 20) සහ තවත් පුද්ගලයකු (23) බව පොලිසිය කියයි. වැටලීම සිදුකරන අවස්ථාවේ දී ගෑස් සිලින්ඩර් භාවිත කරමින් මත්පැන් පෙරමින් සිට තිබේ.

නිවසේ ඉහළ මහලේ ලීටර් 500 ප්ලාස්ටික් ජල ටැංකි පහක ගෝඩා ගබඩා කොට කසිප්පු පෙරා ඇති අතර ඒවා ඉක්මනින් නිවා ගැනීම සඳහා නිවස වායු සමනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව ප්ලාස්ටික් ජල ටැංකි පහක්, ඒ තුළ ගබඩා කර තිබූ ගෝඩා මිලි ලීටර් ලක්ෂ විසි පහක්, කසිප්පු ලීටර් 150, ප්ලාස්ටික් බැරල් තුනක්, ගෑස් සිලින්ඩර් දෙකක්, ගෑස් ලිපක්, ඒ.සී. යන්ත්‍රයක්, දඟර 02 සහ කුඩා ලොරි රථයක් සමග පුද්ගලයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කසිප්පු, කෑම පාර්සල් ලෙස සකසා මහරගම, කොට්ටාව, නුගේගොඩ, උඩහමුල්ල සහ බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට ලොරි රථයක් මගින් ප්‍රවාහනය කර ඇති අතර ඒ යන අතරතුරදී පොලිස් නිලධාරීන් පරීක්ෂා කළහොත් කන්ස්ට්‍රක්ෂන් කරන බව පැවසීමට ඉනිමගක් යකඩ පලංචියක් ඇතුළු කම්කරු උපකරණ තොගයක් ප්‍රවාහනය කර තිබේ. පසුව නිවස පරීක්ෂා කිරීමේදී එහි ප්ලාස්ටික් බැරලයක තිබී කසිප්පු අලෙවියන් උපයාගත් බවට සැක කෙරෙන ලක්ෂ 25 ආසන්න මුදලක් පොලිසිය සොයාගෙන තිබූ අතර රුපියල් ලක්ෂය බැගින් වෙන් කර තිබූ සල්ලි මිටි විස්සක් ද ඒ තුළ තිබූ බව පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ අධීක්ෂණ යටතේ සහකාර පොලිස් අධිකාරී එම්. නිලංග මහතාගේ

උපදෙස් මත මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ

මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. උදය කුමාර, පො.සැ. (62371) සරත්, (68189) සාගර, (38903) ජයසිංහ, පො.කො. (71458) මධුරංග, (97322) රත්නායක, (23671) උඩුගම,

(24810) කුමාර, (94517) ජයසේකර, (21772) සඳරුවන්, පො.කො.රි. (105589) ඉලංගකෝන් සහ (103073) මදුශාන් ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

පින්සිරි ආරියරත්න – රත්මලාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok