Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බිබිලේ බීමත්ව වෑන් රථයක් පැදවූ සැරයන්වරයා අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බිබිලේ බීමත්ව වෑන් රථයක් පැදවූ සැරයන්වරයා අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

බිබිලේ බීමත්ව වෑන් රථයක් පැදවූ සැරයන්වරයා අත්අඩංගුවට

14 hours ago
485 Views

බිබිල නගරයේ මහියංගනය සහ මඩකලපුව මාර්ග සම්බන්ධ කරන මංසන්ධිය අසලදී බීමත්ව වෑන් රථයක් පැදවූ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම පොලිස් සැරයන්වරයා වෑන් රථය අපරීක්ෂාකාරී ලෙස පදවමින් ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට ඉඩ නොදී අනතුරක් සිදුකිරීමට තැත්කර තිබේ.

ත්‍රීවීල් රථයේ රියදුරා ඒ පිළිබඳව ඔහු සමග බහින්බස් වී ඇති අතර නගරයේ කිහිපදෙනකු ද ඒ අසලට පැමිණ වෑන් රථයේ රියදුරු සමග බහින්බස් වී තිබේ. ඔහු පොලිස් නිලධාරියකු බව ඒ අසල සිටි පිරිස හඳුනාගෙන ඇති අතර ඔහු බීමත්ව සිටින බවද ප්‍රකාශ කර ඇත. ඒ අවස්ථාවේ බිබිල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. නිහාල් මහතා එම ස්ථානයට පැමිණ වෑන් රථයේ රියදුරු, වෑන් රථය සමග පොලිසියට රැගෙන ගොස් ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු බීමත්ව සිටි බවයි. වෑන් රථයේ රියදුරු මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු බව හෙළිවී තිබේ. සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

7 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

7 days ago

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

5 days ago

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල අඩුපාඩු රැසක් – සීඅයිඩී විමර්ශන ප්‍රධානී අශෝක ෂෙල්ටන්

ප්‍රාදේශීය පුවත්

තවදුරටත් බිත්තරෙත් එක්ක සෙල්ලම් බෑ – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක

ප්‍රාදේශීය පුවත්

කෝටියක කසිප්පු සමග සෙට්එකම දැලේ

ප්‍රාදේශීය පුවත්

බකමූණ සහ අත්තනකඩවල රෝහල් ගිලන් රථ ගිලන් වෙලා

ප්‍රාදේශීය පුවත්

ඇලයාපත්තුවේ විදුලිය දමා සද්දන්තයෙක් මරලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok