Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අළුබෝමුල්ල ෆේස්බුක් සාදයේ 26ක් ගංජා හා හෑෂ් සමග කොටු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අළුබෝමුල්ල ෆේස්බුක් සාදයේ 26ක් ගංජා හා හෑෂ් සමග කොටු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

අළුබෝමුල්ල ෆේස්බුක් සාදයේ 26ක් ගංජා හා හෑෂ් සමග කොටු

June 16, 2025
477 Views

පෞද්ගලික සරසවි සිසුන් 10ක් ද සාදයට ඇවිත්

අළුබෝමුල්ල, මහබෙල්ලන, ගුන්නවත්ත ප්‍රදේශයේ අධි සංගීතය ද යොදාගෙන පවත්වාගෙන යමින් තිබූ ෆේස්බුක් මත්ද්‍රව්‍ය සාදයක් වටලා ගංජා සහ හෑෂ් සමග පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණයන් 26 දෙනකු පෙරේදා (14 දා) අලුයම අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය පවසයි.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ස්ථානය වටලා මොවුන් කොටුකරගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර ගංජා සහ හෑෂ් ළඟ තබාගෙන සිටි තරුණයන් 16 දෙනකු ද සිය අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ තරුණයන් 10 දෙනකු ද සිටින බව ද පොලිසිය පවසයි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මෙම ෆේස්බුක් සාදය සඳහා සහභාගි වී ඇත්තේ බණ්ඩාරගම, පොකුණුවිට, මිල්ලනිය, හල්තොට, ඉංගිරිය හා පරගස්තොට යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 28ත් අතර වයසේ පසුවන අය බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 10 දෙනකු සිටින බව ද පොලිසිය පවසයි.

අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක චානක, පොලිස් කොස්තාපල්වරුන් වන ඒකනායක (29383), තාරක (23013), වසන්ත (95633), බණ්ඩාර (100052), විශ්ව (106605), හර්ෂණ (106606), කුමාර (100047), රසාංජන (102122), කාන්තා පොලිස් කොස්තාපල් ඩයස් (13172) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok