මහාචාර්ය කේ.වී.එම්.යූ. හේමපාල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (03දා) පත් කෙරිණි. හේමපාල මහතා ඉංජිනේරුවෙකි. හිටපු සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුවට ඔහු මෙලෙස පත්කර තිබේ.
සිරිමන්ත රත්නසේකර