Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොළඹ නගර සභාවේ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොළඹ නගර සභාවේ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

20 hours ago
597 Views

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සමගි ජනබලවේගයේ නායකත්වය ඇතිව කටයුතු කරන අතරේ එය වැළැක්වීමට ආණ්ඩුව කුමන්ත්‍රණ සිදු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (04 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගීවූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය,

“බහුතර බලයක් ලබා නොගත් බස්නාහිර පළාත තුළ තිබෙන නගර සභා සහ ප්‍රාදේශීය සභා කිහිපයක සභිකයන් හරහා එම නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා නගරාධිපතිවරයෙක්, නියෝජ්‍ය නගරාධිපති වරයෙක්, සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක් පත්කර ගැනීම සඳහා දිනයන් සහ වේලාවන් ලබාදී පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නගර සභාව සඳහා තේරී පත්වුණ සියලුම සභිකන්ට ලබන 16වැනිදා ආරාධනා කර තිබෙනවා. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනිම සඳහා අවශ්‍ය ඡන්දය පවත්වන්න කටයුතු කරනු ලබනවා.

ඒ වගේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ප්‍රකාශ කළා සියලුම පළාත් පාලන ආයතන ඔවුන් සතු කරගන්නවා කියලා. ඒ වගේම ආණ්ඩුවට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට නොහැකි වුණොත් ව්‍යවස්ථාව වෙනස් කර හෝ බලය

ලබාගැනීමට අවශ්‍ය නීති සකස් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම ආණ්ඩුවට පළාත් පාලන ආයතනවල බලය නොලැබුණොත් මාස කිහිපයක් තුළ පළාත් පාලන ආයතන විසුරුවාහරින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම ආණ්ඩුව සමඟ වැඩකරන්න කැමැති ස්වාධීන කණ්ඩායම් සහ අනෙකුත් දේශපාලන පක්ෂවලට ප්‍රතිපාදන ලබාදෙන බවත් ආණ්ඩුවේ පිරිසක් සඳහන් කර තිබුණා.

ආණ්ඩුවේ පිරිස හැර අනෙක් සියලුම දෙනා හොරුන් ලෙස තමයි ආණ්ඩුවේ පිරිස හැඳින්වූවේ. පිරිසිදු නියෝජිතයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ පමණක් බව ඔවුන් ප්‍රකාශ කළා.

ඒ වගේම ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඉදිරියට ගමන් කරන බව පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් යම් පළාත් පාලන ආයතනයක සියයට 50ට වැඩි ප්‍රතිශතයක් යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලබා ගත්තේ නැතිනම් අනිවාර්යෙන්ම ඒ සභාවේ නගරාධිපතිවරයා හෝ සභාපති තෝරන්න ඡන්ද විමසීමකට යෑමට සිදුවන බව සමගි ජන බලවේගය දිගින් දිගටම ප්‍රකාශ කළා.

අකිත පෙරේරා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

21 hours ago
Related News
ප්‍රධාන පුවත්

දවස් දෙකේ බබා රු. 75,000ට විකුණන්න ගිය කාන්තාව වසර 7ක් හිරේ

ප්‍රධාන පුවත්

ඔබ වෙනස් වෙන්නෙ නැතිනම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරින්ට කියයි

ප්‍රධාන පුවත්

පරීක්‍ෂා නොකර නිදහස් කළ කන්ටේනර් තුන්සීයේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි – අර්චුනා මැතිසබයේදී සිංහලෙන්ම කියයි

ප්‍රධාන පුවත්

සමෘද්ධි බැංකු රජයේ විගණනයට – ඇමැති පන්නිලගේ

ප්‍රධාන පුවත්

ට්‍රම්ප් රටවල් 12 කට ඇමෙරිකාවේ දොර වසයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok