මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්
වර්ෂ 2009 ට පෙර ලබාගත් සියලුම රියැදුරු බලපත්‍ර අහෝසි වන බවට පළවූ වාර්තා අසත්‍ය බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පියවර ගනිමින් සිටින බව ද ඒ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.