Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මධු සමයේදී සැමියා ඝාතනය කරලා ඉන්දීය මනාලිය පොලිස් අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මධු සමයේදී සැමියා ඝාතනය කරලා ඉන්දීය මනාලිය පොලිස් අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

මධු සමයේදී සැමියා ඝාතනය කරලා ඉන්දීය මනාලිය පොලිස් අත්අඩංගුවට

22 hours ago
363 Views

මධුසමයේදී සැමියා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ ඉන්දීය මනාලියක එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ ඊසානදිග කුඩා ප්‍රාන්තයක් වන මෙඝාලයා ප්‍රාන්තයට මධු සමයට ගිය ගමනේදී 25 හැවිරිදි සෝනම් රඝුවන්ෂි විසින් ඇගේ 30 හැවිරිදි සැමියා වන රාජා ඝාතනය කිරීම සඳහා ඝාතකයන් කුලියට ගෙන ඇතැයි පොලිසිය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ. සෝනම්ගේ පියා වන දේව් සිං තම දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ “ඇය අහිංසකයි, එයාට මේක කරන්න බෑ” යනුවෙනි.

මෙම යුවළ මැයි 11 වැනිදා ඉන්දෝර්හිදී ඔවුන්ගේ පවුල් දෙකෙහිම ආශිර්වාද මැද පැවති මංගල උත්සවයකදී විවාහ වූහ.

“ඔවුන්ගේ විවාහය මාස හතරකට කලින් සැලසුම් කරලා තිබ්බේ. දෙන්නම හරිම සතුටින් හිටියේ. විවාහයට කලින් හෝ ඊට පස්සේ දෙන්නා අතර කිසිදු ආරවුලක් තිබ්බේ නෑ” රාජාගේ අනෙක් සහෝදරයා වන විපින් රඝුවංශි පවසයි.

මෙම යුවළ මැයි 20 වැනිදා මෙඝාලයා බලා පිටත්ව ගියහ. නමුත් ගමනෙන් දින හතරකට පසු ඔවුහු අතුරුදන් වූහ. සඳුදා උදෑසන මෙඝාලයා පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ඉදෂිෂා නොන්ග්‍රෑන්ග් පැවසුවේ මනාලිය එනම් සෝනම් උත්තර් ප්‍රදේශ්හි ගාසිපූර් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට භාර වූ බවය.

චතුර පමුණුව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

1 day ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

15 hours ago
Related News
විදෙස්

තමාට අතපසුවූ ගුවන් යානයේ බොරු බෝම්බ බියක් මැවූ මගියාට වැඩ වරදි

විදෙස්

හැටේ දශකයේ ජනප්‍රිය ගායක බ්‍රයන් විල්සන් දිවිසැරිය නිම කරයි

විදෙස්

ලොව ජනප්‍රියම ටික් ටොක් තරුව ඇමරිකාවෙන් පිටකරයි

විදෙස්

කෙන්යානු සරණාගතයන් සාගතයට ගොදුරු වෙලා

විදෙස්

නීති විරෝධී සංක්‍රමණික විරෝධතා මැඬලීමට ඇමරිකානු නගරයක් හදිසි නීතිය පනවයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok