Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හැටේ දශකයේ ජනප්‍රිය ගායක බ්‍රයන් විල්සන් දිවිසැරිය නිම කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හැටේ දශකයේ ජනප්‍රිය ගායක බ්‍රයන් විල්සන් දිවිසැරිය නිම කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

හැටේ දශකයේ ජනප්‍රිය ගායක බ්‍රයන් විල්සන් දිවිසැරිය නිම කරයි

June 13, 2025
819 Views

හැටේ දශකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායම හා සමාන ජනප්‍රියත්වයක් හිමි කරගත් ද බීච් බෝයිස් සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා වන 20 වැනි ශත වර්ෂයේ බිහි වූ අතිදක්ෂ විශිෂ්ට සංගීතවේදියෙකු ලෙස සැලකෙන ඇමරිකානු ජාතික බ්‍රයන් විල්සන් ඉකුත් බදාදා (10දා) මියගොස් තිබේ. මියයනවිට 82 වන වියෙහි පසුවූ බ්‍රයන් සංගීතවේදියා ගායකයෙකු මෙන්ම ගී පද රචකයෙකු හා සංගීත තැටි නිෂ්පාදකයෙකු වශයෙන් ලොව පුරා ජනප්‍රියව සිටි අතර ඔහු ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ ගීත රැසක් දායාද කර ඇත්තේ සිය දකුණු කන සම්පූර්ණයෙන් බිහිරි වී තිබියදී බව විදෙස් මාධ්‍ය පවසයි. 1942 වසරේ ජුනි 20 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉන්ගල්වුඩ් හි උපත ලැබූ බ්‍රයන් විල්සන් සංගීතවේදියා ද බීච් බෝයිස් සංගීත කණ්ඩායම පිහිටුවාගෙන ඇත්තේ 1961 වසරේදීය. ඒ සිය සහෝදරයන් දෙදෙනා වන ඩෙනිස් හා කාල් විල්සන් සිය මස්සිනා වන මයික් ලව් හා මිතුරා වන අල් ජාඩයින් සමගින.ි

සිය සංගීත කණ්ඩායම වෙනුවෙන් ගීත 260කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති බ්‍රයන් විල්සන් ගීත සිය ගණනක් ගායනා කර තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් වරින්වර විවිධ ගැටලුවලට මුහුණ පෑ බ්‍රයන් විල්සන් ඉකුත් වසරේදී සිය අවසන් සංගීත ප්‍රසංගයට සහභාගී වී තිබිණි. ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළීම හේතුවෙන් ඔහුගේ පුද්ගලික කටයුතු වෙනත් අයෙකුට නිත්‍යානුකූලව පැවරීමට අධිකරණය විසින් පියවර ගෙන තිබිණි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
විදෙස්

නිවසක සුරතලයට ඇති කළ සිංහයා බිත්තියක් උඩින් පැන ගොස් කළ හදියක්

විදෙස්

ටෙක්සාස්හි හදිසි ගංවතුරෙන් 51ක් මරුට

විදෙස්

ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇති බව එලෝන් මසක් නිවේදනය කරයි

විදෙස්

දලයිලාමා වසර 130 ආයු කාලයකට සූදානම් බව පවසයි

විදෙස්

තැකරේ සහෝදරයෝ එකට එක්වී අගැමති මෝදිට අභියෝග කරති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok