Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලොව ජනප්‍රියම ටික් ටොක් තරුව ඇමරිකාවෙන් පිටකරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලොව ජනප්‍රියම ටික් ටොක් තරුව ඇමරිකාවෙන් පිටකරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ලොව ජනප්‍රියම ටික් ටොක් තරුව ඇමරිකාවෙන් පිටකරයි

22 hours ago
229 Views

ලොව අතිශයින් ජනප්‍රියම ටික්ටොක් සමාජ මාධ්‍ය ජාල තරුව වන සෙනගාල් -ඉතාලි ජාතික සෙයිරින්ජ් කාබී ලේම් කල් ඉකුත්වූ වීසා බලපත්‍රයක් සහිතව ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටියදී ආගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරටින් පිටව ගොස් තිබේ. කල් ඉකුත් වූ වීසා බලපත්‍රයක් සහිතව ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටියදී ලේම් ඉකුත් සිකුරාදා හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේ වුවද ඔහුට පිටුවහල් කිරීමේ නියෝගයකින් තොරව ඇමරිකාවෙන් පිට වීමට බලධාරීන් විසින් අවස්ථාව සලසා දී තිබේ. ඉකුත් අප්‍රේල් 30 වැනිදා ඇමරිකාවට පැමිණ ඇති 25 හැවිරිදි ලේම් කොරෝනා වසංගත සමයේදී කිසිදු වචනයක් නොපවසමින් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබූ වීඩියෝපට හේතුවෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූ අතර එම සමාජ මාධ්‍ය ජාලය තුළ ඔහුට මිලියන 162ක් ඉක්මවූ අනුගාමිකයන් පිරිසක් සිටිති.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

1 day ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

16 hours ago
Related News
විදෙස්

මධු සමයේදී සැමියා ඝාතනය කරලා ඉන්දීය මනාලිය පොලිස් අත්අඩංගුවට

විදෙස්

තමාට අතපසුවූ ගුවන් යානයේ බොරු බෝම්බ බියක් මැවූ මගියාට වැඩ වරදි

විදෙස්

හැටේ දශකයේ ජනප්‍රිය ගායක බ්‍රයන් විල්සන් දිවිසැරිය නිම කරයි

විදෙස්

කෙන්යානු සරණාගතයන් සාගතයට ගොදුරු වෙලා

විදෙස්

නීති විරෝධී සංක්‍රමණික විරෝධතා මැඬලීමට ඇමරිකානු නගරයක් හදිසි නීතිය පනවයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok