Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෞඛ්‍ය ගැටලු මැද ගෝලීය ප්ලාස්ටික් පරිභෝජනය ඉහළට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෞඛ්‍ය ගැටලු මැද ගෝලීය ප්ලාස්ටික් පරිභෝජනය ඉහළට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

සෞඛ්‍ය ගැටලු මැද ගෝලීය ප්ලාස්ටික් පරිභෝජනය ඉහළට

June 12, 2025
452 Views

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගෝලීය වශයෙන් මිනිසා විසින් පරිභෝජනය කරනු ලබන ජලය හා ආහාර දූෂණය කිරීමට හේතු වී ඇති බව හෙළි වී තිබියදී ඉකුත් වසරේ දී (2024) ගෝලීය ප්ලාස්ටික් පරිභෝජනය ටොන් 516ක් දක්වා ඉහළ ගොස් තිබූ බව එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් නිවේදනය කර තිබේ. පාරිසරික විද්‍යාඥයන් විසින් දිරාපත් නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිනිසාට අහිතකර අන්දමින් බලපාන අයුරු පිළිබඳව සාක්ෂි සහිතව පෙන්වා දී තිබියදීත් මෙතෙක් ප්ලාස්ටික් පරිභෝජනයේ ඉහළ යෑමක් මිස පහළ යෑමක් දක්නට නොලැබෙන බව එම වැඩසටහන වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර පසුගිය සතියේ මැලේසියාවේ සන්වේ විශ්වවිද්‍යාලයේ පැවති ‘වායු හා ප්ලාස්ටික් දූෂණය’ පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී අදහස් දක්වමින් පාරිසරික විද්‍යාඥයන් පැවසුවේ ප්ලාස්ටික් නිෂ්පාදනයන්ගේ වාසිදායක බව නිසා එම නිෂ්පාදනයන් සඳහා පවතින ඉල්ලුම වැඩි වී ඇති බවත් පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් මෙතෙක් ප්‍රතිචක්‍රීයකරණය කරනුයේ සියයට 9ක් වැනි සුළුප්‍රතිශතයක් වීම මත ප්ලාස්ටික් අපද්‍රව්‍යයන් හේතුවෙන් හටගන්නා සෞඛ්‍ය ගැටලු ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවයි. මේ හේතුවෙන් ප්‍රතිචක්‍රියකරණය කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදනයන් එළිදැක්වීම ඉතා වැදගත් බවද ඔවුන් සඳහන් කර තිබිණි.

මේ වනවිට පවතින ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනයන් පරිභෝජනය කිරීමේ රටාව දිගටම පැවතියහොත් වසර 2060 වනවිට වාර්ෂික ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනයන්ගේ පරිභෝජනය ටොන් බිලියන 1.2ක් දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
විදෙස්

හූතී කැරලිකරුවෝ තවත් නැවකට පහර දෙති

විදෙස්

බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහි වීමක් නෑ – චීනය නිවේදනය කරයි

විදෙස්

ටෙක්සාස් ගංවතුරට 120ක් බිලිවෙති

විදෙස්

ෂෙයික් හසීනාගේ හඬපට එළියට

විදෙස්

45 හැවිරිදි පුද්ගලයා 6 හැවිරිදි දැරියක විවාහ කරගෙන

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok